Friday, January 16, 2015

PAIDVERTS වලින් නිවැරදිව හම්බකරමු

සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන විස්තරයක් කරල ඉන්නන්. මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල members ලට හොදට ගෙවල තියෙනවා..ඒ ගැන ඔයාලට දැනගන්න ඕනනම් google එකේ search කරල බලන්න paidvert scam review කියල.. ගොඩක් අය මේ සයිට් එකේ register වෙලා දවසින් දෙකෙන් මේක අතෑරල දානවා.මොකද මේක අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට තමයි කරගෙන යන්න වෙන්නෙ.. 

ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි හොයන්නෙ කියලා

මතක ඇතුව මං යටතේ register වෙන්න නැත්තම් ඔයාව මේ site එකට යොමු කරහම ලැබෙන commission එක සුද්දේකට තම හම්බෙන්නේ ඔයාලා register වෙන පිටුවේ rbaprasanna කියල තැනක ඇති ඒ මම එක වෙනස් කරන්න එපා .ඒ වගේම ඔබගේ ඕනෑම ගැටලුවකට එසැනින් පිළිතුරු දෙන්න මං සුදානම්   මතක ඇතිව ඔයාගේ username එක මට email(rbaprasanna2@gmail.com) කරන්න මං යටතේ reister වෙන අයට හැමසතයම අතට ඔයාගේ බැංකු ගිණුමට ගන්නකන්ම help කරනවා.  
මේකෙ Register උනාම අපිට තියෙනව bonus ad point(BAP) කියල එකක්. 
ඒක තමයි මේකෙ වැදගත්ම දේ. සයිට් එකට ගියාම තේරෙයි මොනවද කියලා. 
දැන්ම ඒක ගැන වද වෙන්න එපා..අපි සයිට් එකේ register වෙලා ඒව එකතු කරගන්න ඕන. 
ඔයාට දවසට activation ඇඩ් 16ක් ලැබෙනවා. ඒ එක ඇඩ් එකක BAP 25ක් තියෙනවා. 
ඒ කියන්නෙ BAP 400ක් දවසට එකතු වෙනවා.. ඒ ටික එකතු උනාම ඔයාලට bonus 
ඇඩ් ( paid ad)හම්බෙනවා. ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි සල්ලි හම්බෙන්නෙ.

මේකෙ BAP වැඩි වෙන තරමට අපිට එක ඇඩ් එකකට ලැබෙන ගාන වැඩි වෙනවා. 
account එකේ තියෙන BAP ගාන අනුව දවසට ලැබෙන ඇඩ් වල වටිනාකම පහලින්

දාල තියෙන විදියට තමයි වෙනස් වෙන්නෙ...



LEVEL..........BAP Group ................ $ Per User

LEVEL 0 ..... 0 to 1600 ……… $0.8324514039 

LEVEL 1 ..... 1600 to 12000 ……… $1.1106577778

LEVEL 2 ..... 12000 to 24000 …… $2.3315178082

LEVEL 3  ..... 24k to 48k ………… $6.6871287129

LEVEL 4 ..... 48k to 96k ………… $13.9737931034

LEVEL 5 ..... 96k to 180k ……… $24.7097560976

LEVEL 6 ......180k to 360k ……… $38.2903937008

LEVEL 7 ......360k to 720k ……… $64.9913207547

LEVEL 8 ......720k to 1.5m ……… $98.7123076923

LEVEL 9 ......1.5m to 3m ……… $188.1471428571

LEVEL 10 ....3m to 6m …………… $320.81511198

LEVEL 11 ....6m to 20m ………… $709.17323301

LEVEL 12 ....20m + ……………… $1620.9611402

LEVEL 13 ....50m +......................... $2420.551123

LEVEL 14 ....100m +......................... $3525.588113468

LEVEL 15 ....500m +......................... $8620.9635711



මේ bonus ad point එකතු කරගන්න කරන්න ක්‍රම 2ක් තියෙනවා...

*හැමදාම activation ad බලන්න ඕන.

*1$ ඇඩ් pack එක ගන්න ඕන.(හැමදාම ඇඩ් බලල 1$ක් එකතු කරගන්න පුලුවන්. 
ඒකට සති දෙකක් විතර යයි. මේ වැඩේ ඉක්මන් කරගන්න පුලුවන් ඔයාලට 1$ක් අතින් invest 
කරන්න පුලුවන් නම් . )

ඒක ගත්තම පහලින් දාල තියෙන ටික හම්බෙනවා.

*3100 BAP
*50 website views(ඒ කියන්නෙ ඔයාගෙ වෙබ් සයිට් එකක් promote කරන්න පුලුවන්)
*Banner impressions(ඔයාගෙ banner එකක් ඒ සයිට් එකේ පෙන්නන්න පුලුවන්)


දැන් අපිට 3100 BAPතියෙනවා ඒ කියන්නෙ අපිට ඒ ටිකෙන් ආයෙ 1.55$ හොයන්න පුලුවන්. 
මොකද අපි ගන්න හැම ad pack එකකින්ම අපිට 1.55$ක් අපිට ගෙවනව bap හරහ . 
ඕක තමයි ගේම ඔය 1.55$ එකතු උනාම ආයෙ ඇඩ් pack එකක් ගන්න ඕන..

ඔහොම ඔහොම පුලුවන් තරම් BAP වැඩි කර ගත්තම දවසට 10$ ඇඩ් පවා ලැබෙනවා. ..


කැමති අයට ඇඩ් pack 10ක් විතර ගන්න පුලුවන් ඒකට 10$ක් යනවා.ඒ කියන්නෙ BAP 
31000ක්.

1.55$ * 10 = 15.5$


5$ක් ලාබයි..ආයෙ 15$ දාල තව ඇඩ් pack ගන්න ඔය විදියට 720000ක් වෙනකන් 
ඇඩ් pack ගන්න..ඊට පස්සෙ දවසෙ අදායම 9$ක් විතර..ඔයාට කැමති නම් උඩින් දාල 
තියෙන bap group වලින් කැමති එකකට එනකන් bap එකතු කරගන්න පුලුවන්..


මේ තියෙන්නෙ එහෙම කරපු කෙනෙක්ගේ දවසකට එන ඇඩ් වල වටිනාකම.. මෙයා group 12 ඉන්න ලංකාවේ කෙනෙක්.




ගොඩක් අය මට EMAIL එවනවා මේක SURE ද කියල. ඒ හන්ද මම PROOF එකක් දානවා. සල්ලි ඉල්ලලා පැය 4-6 ඇතුලත සල්ලි ලැබෙනවා. WESTERN UNION දවස් 6 යනවා ලැබෙන්න අතට.



පේනව නේද දවසට හොයන්න පුලුවන් ගාන..ඉතින් try කරල බලන්න ඔයාලටත් පුලුවන්.

කැමති නම් පහලින් තියෙන banner එක click කරන්න...

ගොඩක් අයට මේකෙ ඇඩ් බලන්න,ඇඩ් pack එක ගන්න දන්නෙ නෑ කියල තිබුන ඒක නිසා 
තව විස්තර ටිකක් පහලින් තියෙනවා..

sign up වෙන විදිය දන්නවනේ ඒකත් ඕන නම් කියන්න දාන්නම්.

Ads බලන්න කාලින් ඔයාලා මේ මං කියන විදියට account data එක වෙනස් කරගන්න එතකොට ads බලන්න ලේසියි හොදේ. මෙතනින් යන්න ගිහාම මෙහෙම පිටුවක් එයි එකේ මං රවුම් කරලා පෙන්නලා තියන එක උඩ click කරන්න දැන් හරි 





මුලින්ම log in උනාම ඇඩ් බලන විදිය? 

account එකට log උනාම දකුනු පැත්තෙ තියෙනව Your Navigation කියල ඒකෙ 
paid ad කියන එක click කරන්න..


ඊට පස්සෙ ඔයාට ලැබිල තියෙන activation ad ටික බලන්න.මේ ඇඩ් වලින් තමයි අපිට 
bap හම්බෙන්නෙ...මේක සමහර අයට register උන ගමන්ම ලැබෙන්නෙ නෑ..පැයක් 
දෙකක් ඇතුලත හම්බෙනවා. 

view activation ad කියන එක click කරාම පහලින් තියෙනව වගේ එකක් එයි..ඒකෙ මං ඊතල වලින් පෙනලා තියන පොඩි කොටු තුනේ click තුනක් දන්න. වැඩේ හරිනම් උඩ කොටු දෙකේ වගේ හරි ලකුණක් වැටෙයි .තුන්වෙනි කොටුවේ මං click කරේ නැ එකයි ඔය කතිරයක් පෙන්නනේ ඔයාලා තුනම click කරට පස්සේ පල්ලෙහා ලොකු ඊතලයෙන් පෙන්නලා තියන proceed to advertisers website කියන එක කොලපාට වෙනවා ඊට පසෙසේ එක click කරන්න.



ඊට පස්සෙ 30s ක් ඇඩ් එක පෙන්නනවා..මෙන්න මේ වගේ එකේ තියන ටික type කරලා verify කරන්න.


ඊට පස්සෙ 30s ඉවර වෙලා confirm කියන button එක press 
කරන්න. එතකොට ඔයා ads එක බලලා එවරයි. ads 16ම බැලුවම මේවගේ පොඩි ads එයි ඒවත් අර විදියටම බලන්න එහෙනම්.

ගොඩක් වටිනාකමින් අඩු ඇඩ් ලැබුනම ඔය recycle කියන එකෙන් ඒව අයින් කරල දාන්න් 
පුලුවන් .හරි දැන් පුලුවන්නෙ ඇඩ් ටික බලන්න.. එත් මමනම් කියන්නේ මුල් කාලේ එන 
AD සේරම බලන්න කියලයි.

ad pack එකක් ගන්නෙ කොහොමද?

මේකත් ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් නේ..මේ ඇඩ් පැක් ගත්තම අපිට 3100bap හම්බෙනවා. 
.බලමු කොහොමද ගන්නෙ කියල.

දකුනු පැත්තෙ තියෙන buy ads කියන එක click කරල create campaign කියන එක
 
click කරන්න..

මේක ගන්නකොට අපේ website එකක් promote කරන්න පුලුවන් ඒක මෙතනට දාන්න. 
එහෙම් එකක් නැත්තන් paidvert එකේ referral link එකම දාන්න. දාලා VERIFY කියන 
එක ඔබලා සාමාන්‍ය AD එකක් බලනවා වගේ තත්පර 30 බලල CONFIRM ඔබන්න.


ඒවගේම අපේ සයිට් එකක banner එකක් පෙන්නන්න පුලුවන් ..එහෙම එකක් නැත්තන් 
opt out කියන එක click කරන්න.

ඊට පස්සෙ ඔයාගෙ සයිට් එක ගැන මොනවහරි වාක්‍ය 3ක් දාන්න..

අවසානෙට payment method එක තෝරල ඇඩ් පැක් කීයක් ගන්නවද කියල දාන්න.

හරි ඔච්චර තමයි මේකෙ තියෙන්නෙ full විස්තරයක් දැම්ම... අනිවාර්යයෙන් 
මේකෙන් ගොඩ යන්න පුලුවන්..හරියට කරන්න..

cash out කරන විදිය.

ඔයාගෙ balance එක පෙන්නන තැන තියෙන cashier කියන එක click කරන්න..
ඊට පස්සෙ මෙතනින් ඔයාට අවශ්‍ය එක select කරල විස්තර ටික දෙන්න.

ඊට පස්සෙ Transfer Your 'Earnings Balance' කියන තැනින් ඔයාට අවශ්‍ය එකට සල්ල 
transfer කරන්න..ඒකට ඔයා register වෙනකොට දුන්න birthday එක මතක තියෙන්න 
ඕන ඒක එතනට දාන්න..අන්තිමට වම් පැත්තෙ available balance කියන තැනින් cash out 
කරන්න.. paypal payza cash out වලට විතරයි support කරන්නෙ add fund කරන්න බෑ. 
.අවශ්‍ය වෙන්නෙත් නෑ.


3 comments:

  1. admin mata meka phone ekan kiyala denna puluwanda??mage num eka 0777757460 mata sms ekak danna mn gannam...

    ReplyDelete
  2. Ayye mekata api sali danawanam kohomada danne.paypal eken be. mage master card ekak nisa payza ekata card eka add karannath be kiyala denna puluwannam loku udauwak.

    ReplyDelete