ගොඩක් අය මට EMAIL එවනවා පැහැදිලි නැති තැන් අහල. ඒ හන්ද ඒ හැමෝටම ප්‍රයෝජනයක් වෙන්න මම මේ BLOG POST එක දාන්න හිතුව අද. මේකේ මම කියල දෙන්නේ ඔයාලා REGISTER වුනාට පස්සේ පහසුවන් වැඩි ආදායමකට යන්නේ කොහොමද සහ තියෙන රහස් ටිකක්. මේ ටික මම කියන පිළිවෙලටම අනුගමනය කරන්න.
Register වෙන්න පලවෙනි ලිපිය බලන්න. නැත්තම් මෙතනින් යන්න.
මම මේක පහල තියෙන විදියට පෙළගස්වනවා. ඔයාල ඒ පිළිවෙලටම අනුගමනය කරගෙන යන්න.
1. මොකක්ද මේ PAIDVERTS කියන්නේ ?
2. ACCOUNT එක ACTIVATE කරගන්න විදිය
3. නිවැරදිව ADS ටික බැලීම.
4. නිවැරදිව AD PACK එකක් ගැනීම මගින් BAP ලබාගැනීම.
5. BAP GROUP නිවැරදිව තෝරාගැනීම සහ පවත්වාගෙන යාම.
6. නිවැරදිව CASH OUT කරගැනීම.
එහෙනම් අපි දැන් කතාව පටන් ගමු. හොදින් කියවල තේරුම් අරන් වැඩේ කරන්න.
1. මොකක්ද මේ PAIDVERTS කියන්නේ ?
Paidvert කියන්නෙ දැනට පවතින විශ්වාසවන්ත online advertising සමාගමක්. මේකෙදි අපිට අපේ website එකක්, blog අඩවියක් ප්‍රචාරණය කරනව වගේම සැලකිය යුතු මුදලක්(දිනකට 1$- 50$ ක් පමණ) දැන්වීම් නැරඹීම මගින්ද උපයගන්න පුලුවන්.. මේ අඩවිය පටන් අරගෙන දැනට අවුරුදු 3ක අතර කාලයක් වෙනව. මේ කාලය තුලදී සෑම member කෙනෙකුගෙම විශ්වාසය දිනා ගත් web අඩ්වියක් කිව්වොත් නිවැරදියි. මොකද සමහර web අඩවි මගින් අපි මහන්සියෙන් කාලය වැය කරල උපයන මුදල් අතට ලබාගන්න බෑ.අපරාදෙ අපෙ වටිනා කාලය සහ මහන්සිය. නමුත් මේකෙන් හොයන සල්ලි අපිට අනිවාර්යයෙන්ම ලබාගන්න පුලුවන්..
තව දෙයක් තමයි ගොඩක් අයට මේ සයිට් එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල තේරුම් ගන්න බෑ.මොකද වෙන ptc site වගේ නෙමෙයි මේක කරගෙන යන්නෙ..මේකෙදි අපිට සල්ලි හොයන්න තියෙන්නෙ වෙනත්ම ආකාරයකට ඒ හැම දෙයක්ම මන් ඔයාලට පිලිවෙලට කියල දෙන්නම්..හරියට වැඩේ අල්ලගත්තොත් online money කියන සිහිනය සැබෑ කරගන්න පුලුවන් අනිවාර්යයෙන්ම..
2. ACCOUNT එක ACTIVATE කරගන්න විදිය
මේක තම ගොඩක් අයට තියෙන ප්‍රශ්නය. මොකද ගොඩක් අය මට EMAIL එවන්නේ මේ දේ අහලා. මේක හරිම සරල දෙයක්. කරන්න තියෙන්නේ දේවල් දෙකයි.
1. ඔයාල REGISTER වුනු ගමන් ඔයාලට ACTIVATION ADS කියල ADS 16 ඒවි. ඒ AD 16 ම බලන්න.
2. දිනපතා ඔයාලට පැය 24 කට වරක් ACTIVATION ADS කියල ADS ටිකක් ලැබෙයි. ඒ ADS ටික අනිවාර්යෙන්ම බලන්න.
එච්චරයි කරන්න තියෙන්නේ. ඒ දේවල් කලාම ඔයාගේ ACCOUNT එක ACTIVE වෙනවා වගේම ඔයාලට BAP 25 ගානේ එක AD එකකට FREE ලැබෙනවා. පාඩු වෙන්නේ නෑ. පහල තියෙන්නේ ඒ ADS වල SCREEN SHOT එකක්.
3. නිවැරදිව ADS ටික බැලීම.
1 පියවර
Account එකට log උනාම දකුනු පැත්තෙ තියෙනව Your Navigation කියල ඒකෙ paid ad කියන එක click කරන්න..
2 පියවර
මුලින්ම Activation Ad ටික ඔක්කොම බලන්න. View Activation Ad කියන Button එක Click කරන්න.
3 පියවර
ඊට පස්සෙ පහලින් වගෙ Page එකක් Open වෙයි. ඒකෙ පහලින් පින්තූරෙ දාල තියෙන විදියට කරන්න.
4 පියවර
උඩ Button එකClick කරාට පස්සෙ එයාලගෙ Website එකක් තත්පර 30ක් පෙන්නනවා.. තත්පර 30 ඉවර වුනාට පස්සේ ඒකෙ දකුණු පැත්තෙ තියෙන එක Type කරන්න. ඊට පස්සෙ Confirm එක Click කරන්න.
5 පියවර
හරි ඔය වගේ ඇඩ්ස් 8ක් දවසට එනවා ඒව ඔක්කොම ඔය විදියට බලන්න. ඒකෙන් දවසට BAP 400ක් එකතු වෙනවා .තව දෙයක් මේ ඇඩ් බැලුවම තමයි අපේ Account එක Active වෙලා පවතින්නෙ.ඒක නිසා අනිවාර්යයෙන් බලන්න මේ ඇඩ් ටිකනම්.
ඊට පස්සෙ තමයි Bonus Ads ලැබෙන්නෙ ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි අපිට සල්ලි ලැබෙන්නෙ.ඒවත් බලන්න තියෙන්නෙ Activation Ad බලපු විදියටම තමයි.මේ පහලින් දාල තියෙන්නෙ Bonus Ad කිහිපයක් මට එන...
පහල තියෙන්නේ BAP LEVEL 8 ඉන්න කෙනෙක්ට දවසට ලැබෙන AD කිහිපයක්...
පේනව නේද දවසකට එන ඇඩ් වල වටිනාකම මේකනම් මගේ එකක් නෙමෙයි ඒත් අපිටත් මාස කිහිපයකින් මේ තත්වෙට එන්න පුලුවන්. මගේ නම් දැනට දවසට 30$ -50$ අතර AD එනවා BAP තියෙනව 150,000ක්.ඔයාලත් try කරන්න අනිවාර්යෙන්ම පුලුවන්.
4. නිවැරදිව AD PACK එකක් ගැනීම මගින් BAP ලබාගැනීම.
මේක ගන්න එක ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ මේ ඇඩ් පැක් ගන්නෙ නැතුවනම් මේක කරන එක වැඩක් නෑ මොකද මේකෙන් තමයි අපිට ලේසියෙන්ම BAP වැඩි කරගන්න පුලුවන්. දැන් දන්නවනේ BAP තියෙන ප්‍රමාණය අනුව තමයි අපිට වටින ඇඩ් ලැබෙන්නෙ කියල .ඒක නිසා හැම වෙලේම BAP වැඩි කරගන උත්සහ කරන්න..ඒකට තියෙන හොදම ක්‍රමය තමයි මේ ad pack ගන්න එක.අපි බලමු කොහොමද AD PACK එකක් ගන්නෙ කියලා.
*** මෙහිදී දැනගත යුතු නිවැරදිම කරුණ වන්නේ ඔබ ගන්නා 1$ AD PACK එකකින් ඔබට ලැබෙන්නේ BAP 3100 කි.
එනම් ඔබට BAP 31,000 අවශ්‍ය යයි සිතමු. එවිට ඔබ 1$ AD PACK 10 ගත යුතුය. මෙය එකවර හෝ අවස්ථා 10 කදී කල හැකි අතර ඔබ PAYZA හෝ PAYPAL මගින් ගෙවීම සිදු කරන්නේ නම් අවම 5$ වත් (AD PACK 5 ක් වත්) ගනුදෙනුවක් කිරිඉම වඩාත් යෝග්‍ය වේ. මක්නිසාද යත් එසේ නැතහොත් ඔබට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බැවිනි.
දැන් එහෙනම් අපි බලමු කොහොමද AD PACK නිවැරදිව ගන්නේ කියලා.
1 පියවර
ඔයාගෙ Account එකේ දකුනු පැත්තෙ තියෙන Buy Ads කියන එක Click කරන්න.
2 පියවර
ඊට පස්සෙ එන Page එකේ උඩින්ම තියෙන Bulks Ad එකේ Create Campaign Button එක Click කරන්න.
3 පියවර
මේක ගන්නකොට අපේ Website එකක් Promote කරන්න පුලුවන් ඒ Link එක අංක 1 තියෙන තැනට දාන්න දාන්න.එහෙම් එකක් නැත්තන් Paidvert එකේ Referral link එකම දාන්න.
4 පියවර
අංක 2 කියන තැනට අපේ Banner එකක් ඇඩ් කරන්න පුලුවන් ඒකෙන් වෙන්නෙ අපේ සයිට් එකේ බැනර් එක Advertise කරන එක. එහෙම එකක් දාන්න ඕනෙ නැත්තම් Opt Out කියන එක Click කරන්න.
5 පියවර
අංක 3ත් එවගෙම Banner එකක් දාන්න පුලුවන් මේ Banner වල Image දානකොට සැලකිලිමත් වෙන්න. Size එක එතන දාල තියෙන ප්‍රමාණ වලට සමාන විය යුතුයි.
අංක 4 ට ඔයාලගෙ Web Site එක ගැන වාක්‍ය 3ක් Add කරන්න.
6 පියවර
අවසානෙට Payment Method එක තෝරල ඇඩ් පැක් කීයක් ගන්නවද කියල දාන්න ඊට පස්සෙ යටම ඇති Purchase Ad කියල Button එකක් ඒක Click කරන්න.
හරි ඔහොම තමයි ඇඩ් පැක් එකක් ගන්නෙ.. පුලුවන් තරම් BAP වැඩි කරගන්න බලන්න..ඉක්මනින්ම 7 වෙනි Bap Group එකට සෙට් වෙන්න.ඊට පස්සෙ ඉතින් දිගටම මාසික ආදායම රුපියල් 30000 පන්නල සුවර්..BAP ගාන 250000 පැන්නම AD Filter එක ගන්න ඊට පස්සෙ ඔය පොඩි Ad එන්නෙ නෑ.
5. BAP GROUP නිවැරදිව තෝරාගැනීම සහ පවත්වාගෙන යාම.
BAP ස්තාවර මට්ටමක තියාගන්න ආයෙ අපිට BAP 12000ක් ගන්න වෙනවා.. ඒකට 4$ක් දිල ආයෙ ad pack 4ක් ගන්න ඕන.. ඒක ගත්තම අපිට ආයෙ 12400ක් Bap ලැබෙනවා..(3100*4= 12400)
හරි දැන් බලමු ලාබය
දවසේ ආදායම =6$
දවසට වියදම( ad pack 4 ක් ගන්න)=4$
දවසේ ලාබය = 6-4= 2$
මාසික ආදායම = 2*30 = 60$ ( ලන්කාවෙ මුදලින් 7000ක් විතර )
පොඩ්ඩක් හිතන්න මේකෙන් දවසට 6$ක් නෙමෙයි හොයන්න පුලුවන් එතකොට මන් කියන විදියට ගනන් හදල බලන්න. සමහර අය ඉන්නව මේකෙන් දවසට 100$ක් පවා හොයනව..
එතකොට බලන්න
දවසේ ආදයම =100$
වියදම( ad pack 65ක් ගන්න )=65$
ලාබය =100-65 = 35$
මාසික ආදායම= 35*30= 1050$ ( ලන්කාවෙ මුදලින් හිතාගන්න පුලුවන්නේ.)
සමහර අය කියනව මේක practical නෑ කියල නමුත් මන් අත්දැකීමෙන් දන්නව මේ වගේ ගානකට යන්න ඉතාම ලෙසියි.
6. නිවැරදිව CASH OUT කරගැනීම.
1 පියවර
ඔයාගෙ Balance එක පෙන්නන තැන තියෙන Cashier කියන එක Click කරන්න..
2 පියවර
ඊට පස්සෙ Fund Your Account Balance Using A New Deposit Method කියන තැනින් ඔයාට අවශ්‍ය Payment Method එක Select කරල විස්තර ටික දෙන්න
ඊට පස්සෙ Transfer Your 'Earnings Balance' කියන තැනින් ඔයාට අවශ්‍ය payment method එකට සල්ලි Transfer කරන්න..ඒකට ඔයා Register වෙනකොට දුන්න Birthday එක මතක තියෙන්න ඕන ඒක එතනට දාන්න..
අන්තිමට වම් පැත්තෙ Your Available Balance කියන තැනින් Cash Out කරන්න.. Paypal, Payza Cash Out වලට විතරයි Support කරන්නෙ Add Fund කරන්න බෑ.. ඒ උනාට Ad Pack ගන්න මේ හැම Payment Method එකක්ම Use කරන්න පුලුවන්.
cash athata ganne kohomada? paypal, payza walin?
ReplyDeletepaypal ලංකාවට support කරන්නනේ හොදට .. ඒ නිසා Payza තමයි හොදම විදිහ මන් පාවිච්චි කරන්නෙත් ...
Deletekohomada athata ganne?
Deleteමම නම් HNB එකට තම ගන්නේ එක ලේසියි ... හොදට support කරනවා
Deletemata kiyala denna account eka hadana hati.. cash athata ganna pluwan widiyata.
ReplyDeleteමේ විදියට කරන්න http://paidvertssinhalaemoney.blogspot.com/2015/01/payza.html
DeleteHNB ekata kiyala hadanna oneda wenama account ekk?
DeleteHNB ekata kiyala hadanna oneda wenama account ekk?
Deleteඑහෙම ඕනි නැ යාලුව debit card එකත් එක්ක තියන සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් හදා ගන්න.
Deleteගිණුම open කරන්ඩ 2000ක් විතර ඕනි එවෙලාවෙම card එක අතටම ගන්න පුළුවන් .... අනික 2000න් invest පාරක් දන්න පුළුවන් paidverts එකේ
paidverts account එකක් හදාගත්තද ?
Deleteehemada ... ehenm patta.. ow paidverts ekk thiyenawa.. godaknam hewwe ne.thawama mul sathiya.oyata dan mona wage ads da enne? kochchara kalda?
Deletekiyannako
Deletemama group 6 enne mata group 6ta ena ads hambenava
Deleteoya mage ref kenek nam mata username eka denna
Deleteneaiye. man oyage ref knk nemei. podi udawwak krannako
Deleteoya kiyanna malli man help karannam oya eta passe monavath ahuve nane
Deletesry aiye. mama hithuwe ref knk nowena nisa help nokarana nisa commnt kale ne kiyala
Deletefb innawaanm fb eka dennko
Deleteoke ohomanam dn add anne ne..mn inne 8 group.No ads.Kavadavath 100$ and $50 vith ne...
Deleteayyo na malli ehema ahuve ethakota mata oyage profil eka balanna puluvanne
ReplyDeletemage thiyenne ayye 159BAP.... $0.92179 i.. ada dawasa athulataha meka 1$ krgannabarida?
Deleteepa man oyata deyak kiyannam karanna kalin mekata avith account ekak hadagannako
Deletehttp://www.kuppiya.lk/threads/paidverts-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B7%80-%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.2691/
rbaprasanna2 valin enne man malli
Deletehari
DeleteAdd Pack buy krn referral link eka dunnata verify krnne ne
ReplyDeletewena blog ekak hadala eke link eka dunnath naneeeee
Oyage mytraffic link eka denna..
Deleteonna machan mama ref kenek oyage....(lakyboy1)
ReplyDeleteEla......thanx
Deletemama account eka haduwe january
ReplyDeletebirthday eka hariyatama sure na..eka balaganna widiyak nadda
Oyata balanna ba... support ticket ekak yavanna birthday mathaka na kiyala
DeleteThis comment has been removed by the author.
ReplyDeletemama oyage refferl kenek nam neme oyata puluvannam mata udavuvak karanavada ?
ReplyDeletemata dana ganna puluvand bap12000 ta passe davasata 6$ k ganna puluvanda kiyala
brother mage paidverts account ake tiyana BAP points tika gana adu ads godak awilla ikmanata iwara wanava.aka nawattanne kohomada.mage BAP tiyanne 10000 witara, please help me..........
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමට තියෙන්නෙත් පියුමාල් අයියගේ ප්‍රශ්නෙමයි !
ReplyDeleteMcn cashier Kara ganna tiyenna one awama mudala keeyada?
ReplyDeleteThis comment has been removed by the author.
Deletemaco mage Paidverts rifaral benar blog eke demmata weda karanne bn 0789048834ta mis ekak gahapan mama call karannam plaz bn
ReplyDeleteThis comment has been removed by the author.
Deletemeka scam site ekakda bn den?
ReplyDeleteThis comment has been removed by the author.
DeleteAyye mekata api sali danawanam kohomada danne.paypal eken be. mage master card ekak nisa payza ekata card eka add karannath be kiyala denna puluwannam loku udauwak.
ReplyDeleteMachan man mekata ad pack 9k gaththa.ko bn ads enne nene oya kiuwa vidiyta
ReplyDelete01. BAPs Available මගේ හැමදාම 100ක් සහා මුදලුත්අඩු වෙනවා. එයට හේතුව මොකද්ද?
ReplyDelete02. මගේ payza ගිණුම .paidverts.com එකේ ලොක් උනා. එය uonlok කර ගන්නේ කෙසේද? පුළුවන්නම් උදවු කරන්න.
Group 2 ads wala wadima watinakama saha aduma watinakama keyada
ReplyDeleteMama me gana danumak na.Mata first step ake idalama kiyala denna puluwanda? ?
ReplyDeleteMama me gana danumak na.Mata first step ake idalama kiyala denna puluwanda? ?
ReplyDelete