Friday, January 16, 2015

PAIDVERTS වලින් නිවැරදිව හම්බකරමු

සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන විස්තරයක් කරල ඉන්නන්. මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල members ලට හොදට ගෙවල තියෙනවා..ඒ ගැන ඔයාලට දැනගන්න ඕනනම් google එකේ search කරල බලන්න paidvert scam review කියල.. ගොඩක් අය මේ සයිට් එකේ register වෙලා දවසින් දෙකෙන් මේක අතෑරල දානවා.මොකද මේක අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට තමයි කරගෙන යන්න වෙන්නෙ.. 

ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි හොයන්නෙ කියලා

මතක ඇතුව මං යටතේ register වෙන්න නැත්තම් ඔයාව මේ site එකට යොමු කරහම ලැබෙන commission එක සුද්දේකට තම හම්බෙන්නේ ඔයාලා register වෙන පිටුවේ rbaprasanna කියල තැනක ඇති ඒ මම එක වෙනස් කරන්න එපා .ඒ වගේම ඔබගේ ඕනෑම ගැටලුවකට එසැනින් පිළිතුරු දෙන්න මං සුදානම්   මතක ඇතිව ඔයාගේ username එක මට email(rbaprasanna2@gmail.com) කරන්න මං යටතේ reister වෙන අයට හැමසතයම අතට ඔයාගේ බැංකු ගිණුමට ගන්නකන්ම help කරනවා.  
මේකෙ Register උනාම අපිට තියෙනව bonus ad point(BAP) කියල එකක්. 
ඒක තමයි මේකෙ වැදගත්ම දේ. සයිට් එකට ගියාම තේරෙයි මොනවද කියලා. 
දැන්ම ඒක ගැන වද වෙන්න එපා..අපි සයිට් එකේ register වෙලා ඒව එකතු කරගන්න ඕන. 
ඔයාට දවසට activation ඇඩ් 16ක් ලැබෙනවා. ඒ එක ඇඩ් එකක BAP 25ක් තියෙනවා. 
ඒ කියන්නෙ BAP 400ක් දවසට එකතු වෙනවා.. ඒ ටික එකතු උනාම ඔයාලට bonus 
ඇඩ් ( paid ad)හම්බෙනවා. ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි සල්ලි හම්බෙන්නෙ.

මේකෙ BAP වැඩි වෙන තරමට අපිට එක ඇඩ් එකකට ලැබෙන ගාන වැඩි වෙනවා. 
account එකේ තියෙන BAP ගාන අනුව දවසට ලැබෙන ඇඩ් වල වටිනාකම පහලින්

දාල තියෙන විදියට තමයි වෙනස් වෙන්නෙ...



LEVEL..........BAP Group ................ $ Per User

LEVEL 0 ..... 0 to 1600 ……… $0.8324514039 

LEVEL 1 ..... 1600 to 12000 ……… $1.1106577778

LEVEL 2 ..... 12000 to 24000 …… $2.3315178082

LEVEL 3  ..... 24k to 48k ………… $6.6871287129

LEVEL 4 ..... 48k to 96k ………… $13.9737931034

LEVEL 5 ..... 96k to 180k ……… $24.7097560976

LEVEL 6 ......180k to 360k ……… $38.2903937008

LEVEL 7 ......360k to 720k ……… $64.9913207547

LEVEL 8 ......720k to 1.5m ……… $98.7123076923

LEVEL 9 ......1.5m to 3m ……… $188.1471428571

LEVEL 10 ....3m to 6m …………… $320.81511198

LEVEL 11 ....6m to 20m ………… $709.17323301

LEVEL 12 ....20m + ……………… $1620.9611402

LEVEL 13 ....50m +......................... $2420.551123

LEVEL 14 ....100m +......................... $3525.588113468

LEVEL 15 ....500m +......................... $8620.9635711



මේ bonus ad point එකතු කරගන්න කරන්න ක්‍රම 2ක් තියෙනවා...

*හැමදාම activation ad බලන්න ඕන.

*1$ ඇඩ් pack එක ගන්න ඕන.(හැමදාම ඇඩ් බලල 1$ක් එකතු කරගන්න පුලුවන්. 
ඒකට සති දෙකක් විතර යයි. මේ වැඩේ ඉක්මන් කරගන්න පුලුවන් ඔයාලට 1$ක් අතින් invest 
කරන්න පුලුවන් නම් . )

ඒක ගත්තම පහලින් දාල තියෙන ටික හම්බෙනවා.

*3100 BAP
*50 website views(ඒ කියන්නෙ ඔයාගෙ වෙබ් සයිට් එකක් promote කරන්න පුලුවන්)
*Banner impressions(ඔයාගෙ banner එකක් ඒ සයිට් එකේ පෙන්නන්න පුලුවන්)


දැන් අපිට 3100 BAPතියෙනවා ඒ කියන්නෙ අපිට ඒ ටිකෙන් ආයෙ 1.55$ හොයන්න පුලුවන්. 
මොකද අපි ගන්න හැම ad pack එකකින්ම අපිට 1.55$ක් අපිට ගෙවනව bap හරහ . 
ඕක තමයි ගේම ඔය 1.55$ එකතු උනාම ආයෙ ඇඩ් pack එකක් ගන්න ඕන..

ඔහොම ඔහොම පුලුවන් තරම් BAP වැඩි කර ගත්තම දවසට 10$ ඇඩ් පවා ලැබෙනවා. ..


කැමති අයට ඇඩ් pack 10ක් විතර ගන්න පුලුවන් ඒකට 10$ක් යනවා.ඒ කියන්නෙ BAP 
31000ක්.

1.55$ * 10 = 15.5$


5$ක් ලාබයි..ආයෙ 15$ දාල තව ඇඩ් pack ගන්න ඔය විදියට 720000ක් වෙනකන් 
ඇඩ් pack ගන්න..ඊට පස්සෙ දවසෙ අදායම 9$ක් විතර..ඔයාට කැමති නම් උඩින් දාල 
තියෙන bap group වලින් කැමති එකකට එනකන් bap එකතු කරගන්න පුලුවන්..


මේ තියෙන්නෙ එහෙම කරපු කෙනෙක්ගේ දවසකට එන ඇඩ් වල වටිනාකම.. මෙයා group 12 ඉන්න ලංකාවේ කෙනෙක්.




ගොඩක් අය මට EMAIL එවනවා මේක SURE ද කියල. ඒ හන්ද මම PROOF එකක් දානවා. සල්ලි ඉල්ලලා පැය 4-6 ඇතුලත සල්ලි ලැබෙනවා. WESTERN UNION දවස් 6 යනවා ලැබෙන්න අතට.



පේනව නේද දවසට හොයන්න පුලුවන් ගාන..ඉතින් try කරල බලන්න ඔයාලටත් පුලුවන්.

කැමති නම් පහලින් තියෙන banner එක click කරන්න...

ගොඩක් අයට මේකෙ ඇඩ් බලන්න,ඇඩ් pack එක ගන්න දන්නෙ නෑ කියල තිබුන ඒක නිසා 
තව විස්තර ටිකක් පහලින් තියෙනවා..

sign up වෙන විදිය දන්නවනේ ඒකත් ඕන නම් කියන්න දාන්නම්.

Ads බලන්න කාලින් ඔයාලා මේ මං කියන විදියට account data එක වෙනස් කරගන්න එතකොට ads බලන්න ලේසියි හොදේ. මෙතනින් යන්න ගිහාම මෙහෙම පිටුවක් එයි එකේ මං රවුම් කරලා පෙන්නලා තියන එක උඩ click කරන්න දැන් හරි 





මුලින්ම log in උනාම ඇඩ් බලන විදිය? 

account එකට log උනාම දකුනු පැත්තෙ තියෙනව Your Navigation කියල ඒකෙ 
paid ad කියන එක click කරන්න..


ඊට පස්සෙ ඔයාට ලැබිල තියෙන activation ad ටික බලන්න.මේ ඇඩ් වලින් තමයි අපිට 
bap හම්බෙන්නෙ...මේක සමහර අයට register උන ගමන්ම ලැබෙන්නෙ නෑ..පැයක් 
දෙකක් ඇතුලත හම්බෙනවා. 

view activation ad කියන එක click කරාම පහලින් තියෙනව වගේ එකක් එයි..ඒකෙ මං ඊතල වලින් පෙනලා තියන පොඩි කොටු තුනේ click තුනක් දන්න. වැඩේ හරිනම් උඩ කොටු දෙකේ වගේ හරි ලකුණක් වැටෙයි .තුන්වෙනි කොටුවේ මං click කරේ නැ එකයි ඔය කතිරයක් පෙන්නනේ ඔයාලා තුනම click කරට පස්සේ පල්ලෙහා ලොකු ඊතලයෙන් පෙන්නලා තියන proceed to advertisers website කියන එක කොලපාට වෙනවා ඊට පසෙසේ එක click කරන්න.



ඊට පස්සෙ 30s ක් ඇඩ් එක පෙන්නනවා..මෙන්න මේ වගේ එකේ තියන ටික type කරලා verify කරන්න.


ඊට පස්සෙ 30s ඉවර වෙලා confirm කියන button එක press 
කරන්න. එතකොට ඔයා ads එක බලලා එවරයි. ads 16ම බැලුවම මේවගේ පොඩි ads එයි ඒවත් අර විදියටම බලන්න එහෙනම්.

ගොඩක් වටිනාකමින් අඩු ඇඩ් ලැබුනම ඔය recycle කියන එකෙන් ඒව අයින් කරල දාන්න් 
පුලුවන් .හරි දැන් පුලුවන්නෙ ඇඩ් ටික බලන්න.. එත් මමනම් කියන්නේ මුල් කාලේ එන 
AD සේරම බලන්න කියලයි.

ad pack එකක් ගන්නෙ කොහොමද?

මේකත් ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් නේ..මේ ඇඩ් පැක් ගත්තම අපිට 3100bap හම්බෙනවා. 
.බලමු කොහොමද ගන්නෙ කියල.

දකුනු පැත්තෙ තියෙන buy ads කියන එක click කරල create campaign කියන එක
 
click කරන්න..

මේක ගන්නකොට අපේ website එකක් promote කරන්න පුලුවන් ඒක මෙතනට දාන්න. 
එහෙම් එකක් නැත්තන් paidvert එකේ referral link එකම දාන්න. දාලා VERIFY කියන 
එක ඔබලා සාමාන්‍ය AD එකක් බලනවා වගේ තත්පර 30 බලල CONFIRM ඔබන්න.


ඒවගේම අපේ සයිට් එකක banner එකක් පෙන්නන්න පුලුවන් ..එහෙම එකක් නැත්තන් 
opt out කියන එක click කරන්න.

ඊට පස්සෙ ඔයාගෙ සයිට් එක ගැන මොනවහරි වාක්‍ය 3ක් දාන්න..

අවසානෙට payment method එක තෝරල ඇඩ් පැක් කීයක් ගන්නවද කියල දාන්න.

හරි ඔච්චර තමයි මේකෙ තියෙන්නෙ full විස්තරයක් දැම්ම... අනිවාර්යයෙන් 
මේකෙන් ගොඩ යන්න පුලුවන්..හරියට කරන්න..

cash out කරන විදිය.

ඔයාගෙ balance එක පෙන්නන තැන තියෙන cashier කියන එක click කරන්න..
ඊට පස්සෙ මෙතනින් ඔයාට අවශ්‍ය එක select කරල විස්තර ටික දෙන්න.

ඊට පස්සෙ Transfer Your 'Earnings Balance' කියන තැනින් ඔයාට අවශ්‍ය එකට සල්ල 
transfer කරන්න..ඒකට ඔයා register වෙනකොට දුන්න birthday එක මතක තියෙන්න 
ඕන ඒක එතනට දාන්න..අන්තිමට වම් පැත්තෙ available balance කියන තැනින් cash out 
කරන්න.. paypal payza cash out වලට විතරයි support කරන්නෙ add fund කරන්න බෑ. 
.අවශ්‍ය වෙන්නෙත් නෑ.


Paidverts easy guide for Current Users


ගොඩක් අය මට EMAIL එවනවා පැහැදිලි නැති තැන් අහල. ඒ හන්ද ඒ හැමෝටම ප්‍රයෝජනයක් වෙන්න මම මේ BLOG POST එක දාන්න හිතුව අද. මේකේ මම කියල දෙන්නේ ඔයාලා REGISTER වුනාට පස්සේ පහසුවන් වැඩි ආදායමකට යන්නේ කොහොමද සහ තියෙන රහස් ටිකක්. මේ ටික මම කියන පිළිවෙලටම අනුගමනය කරන්න.

Register වෙන්න පලවෙනි ලිපිය බලන්න. නැත්තම් මෙතනින් යන්න.


මම මේක පහල තියෙන විදියට පෙළගස්වනවා. ඔයාල ඒ පිළිවෙලටම අනුගමනය කරගෙන යන්න.

1. මොකක්ද මේ PAIDVERTS කියන්නේ ?
2. ACCOUNT එක ACTIVATE කරගන්න විදිය
3. නිවැරදිව ADS ටික බැලීම.
4. නිවැරදිව AD PACK එකක් ගැනීම මගින් BAP ලබාගැනීම.
5. BAP GROUP නිවැරදිව තෝරාගැනීම සහ පවත්වාගෙන යාම.
6. නිවැරදිව CASH OUT කරගැනීම.

එහෙනම් අපි දැන් කතාව පටන් ගමු. හොදින් කියවල තේරුම් අරන් වැඩේ කරන්න.

1. මොකක්ද මේ PAIDVERTS කියන්නේ ?

Paidvert  කියන්නෙ දැනට පවතින විශ්වාසවන්ත online advertising සමාගමක්. මේකෙදි අපිට අපේ website එකක්, blog අඩවියක් ප්‍රචාරණය කරනව වගේම සැලකිය යුතු මුදලක්(දිනකට 1$- 50$ ක් පමණ)  දැන්වීම් නැරඹීම මගින්ද  උපයගන්න පුලුවන්.. මේ අඩවිය පටන් අරගෙන දැනට අවුරුදු 3ක අතර කාලයක්  වෙනව. මේ කාලය තුලදී සෑම  member කෙනෙකුගෙම විශ්වාසය දිනා ගත් web අඩ්වියක් කිව්වොත් නිවැරදියි. මොකද සමහර web අඩවි මගින් අපි මහන්සියෙන් කාලය වැය කරල උපයන මුදල් අතට ලබාගන්න බෑ.අපරාදෙ අපෙ වටිනා කාලය සහ මහන්සිය. නමුත් මේකෙන්  හොයන සල්ලි  අපිට අනිවාර්යයෙන්ම ලබාගන්න පුලුවන්..                      

තව දෙයක් තමයි ගොඩක් අයට මේ සයිට් එකෙන්  සල්ලි හොයන්නෙ කොහොමද කියල  තේරුම් ගන්න බෑ.මොකද වෙන ptc site වගේ නෙමෙයි මේක කරගෙන යන්නෙ..මේකෙදි අපිට සල්ලි හොයන්න තියෙන්නෙ වෙනත්ම ආකාරයකට ඒ හැම දෙයක්ම මන් ඔයාලට පිලිවෙලට කියල දෙන්නම්..හරියට වැඩේ අල්ලගත්තොත් online money කියන සිහිනය සැබෑ කරගන්න පුලුවන් අනිවාර්යයෙන්ම.. 

2. ACCOUNT එක ACTIVATE කරගන්න විදිය

මේක තම ගොඩක් අයට තියෙන ප්‍රශ්නය. මොකද ගොඩක් අය මට EMAIL එවන්නේ මේ දේ අහලා. මේක හරිම සරල දෙයක්. කරන්න තියෙන්නේ දේවල් දෙකයි. 

1. ඔයාල REGISTER වුනු ගමන් ඔයාලට ACTIVATION ADS කියල ADS 16 ඒවි. ඒ AD 16 ම බලන්න.

2. දිනපතා ඔයාලට පැය 24 කට වරක් ACTIVATION ADS කියල ADS ටිකක් ලැබෙයි. ඒ ADS ටික අනිවාර්යෙන්ම බලන්න.

එච්චරයි කරන්න තියෙන්නේ. ඒ දේවල් කලාම ඔයාගේ ACCOUNT එක ACTIVE වෙනවා වගේම ඔයාලට BAP 25 ගානේ එක AD එකකට FREE ලැබෙනවා. පාඩු වෙන්නේ නෑ. පහල තියෙන්නේ ඒ ADS වල SCREEN SHOT එකක්.


Picture


3. නිවැරදිව ADS ටික බැලීම.

1 පියවර

 Account එකට log උනාම දකුනු පැත්තෙ තියෙනව Your Navigation කියල ඒකෙ paid ad කියන එක click කරන්න..

Picture

2 පියවර

මුලින්ම Activation Ad ටික ඔක්කොම බලන්න. View Activation Ad කියන Button එක Click කරන්න.

Picture

3 පියවර

ඊට පස්සෙ පහලින් වගෙ Page එකක් Open වෙයි. ඒකෙ පහලින් පින්තූරෙ දාල තියෙන විදියට කරන්න.


Picture
4 පියවර

උඩ Button එකClick කරාට පස්සෙ එයාලගෙ Website එකක් තත්පර 30ක්  පෙන්නනවා.. තත්පර 30 ඉවර වුනාට පස්සේ ඒකෙ දකුණු පැත්තෙ තියෙන එක Type කරන්න. ඊට පස්සෙ Confirm එක Click කරන්න.

Picture

5 පියවර

හරි ඔය වගේ ඇඩ්ස් 8ක් දවසට එනවා ඒව ඔක්කොම ඔය විදියට බලන්න. ඒකෙන් දවසට BAP 400ක් එකතු වෙනවා .තව දෙයක් මේ ඇඩ් බැලුවම තමයි අපේ Account එක Active වෙලා පවතින්නෙ.ඒක නිසා අනිවාර්යයෙන් බලන්න මේ ඇඩ් ටිකනම්.


ඊට පස්සෙ තමයි Bonus Ads ලැබෙන්නෙ ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි අපිට සල්ලි ලැබෙන්නෙ.ඒවත් බලන්න තියෙන්නෙ Activation Ad බලපු විදියටම තමයි.මේ පහලින් දාල තියෙන්නෙ Bonus Ad කිහිපයක් මට එන...



පහල තියෙන්නේ BAP LEVEL 8 ඉන්න කෙනෙක්ට දවසට ලැබෙන AD කිහිපයක්...

Picture

පේනව නේද දවසකට එන ඇඩ් වල වටිනාකම  මේකනම් මගේ එකක් නෙමෙයි ඒත් අපිටත් මාස කිහිපයකින් මේ තත්වෙට එන්න පුලුවන්. මගේ නම් දැනට දවසට 30$ -50$ අතර AD එනවා BAP තියෙනව 150,000ක්.ඔයාලත් try කරන්න අනිවාර්යෙන්ම පුලුවන්.

4. නිවැරදිව AD PACK එකක් ගැනීම මගින් BAP ලබාගැනීම.

මේක ගන්න එක ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ මේ ඇඩ් පැක් ගන්නෙ නැතුවනම් මේක කරන එක වැඩක් නෑ මොකද මේකෙන් තමයි අපිට ලේසියෙන්ම BAP වැඩි කරගන්න පුලුවන්. දැන් දන්නවනේ BAP තියෙන ප්‍රමාණය අනුව තමයි අපිට වටින ඇඩ් ලැබෙන්නෙ කියල .ඒක නිසා හැම වෙලේම BAP වැඩි කරගන උත්සහ කරන්න..ඒකට තියෙන හොදම ක්‍රමය තමයි මේ ad pack ගන්න එක.අපි බලමු කොහොමද AD PACK එකක් ගන්නෙ කියලා.

*** මෙහිදී දැනගත යුතු නිවැරදිම කරුණ වන්නේ ඔබ ගන්නා 1$ AD PACK එකකින් ඔබට ලැබෙන්නේ BAP 3100 කි. 

එනම් ඔබට BAP 31,000 අවශ්‍ය යයි සිතමු. එවිට ඔබ 1$ AD PACK 10 ගත යුතුය. මෙය එකවර හෝ අවස්ථා 10 කදී කල හැකි අතර ඔබ PAYZA හෝ PAYPAL මගින් ගෙවීම සිදු කරන්නේ නම් අවම 5$ වත් (AD PACK 5 ක් වත්) ගනුදෙනුවක් කිරිඉම වඩාත් යෝග්‍ය වේ. මක්නිසාද යත් එසේ නැතහොත් ඔබට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බැවිනි.

දැන් එහෙනම් අපි බලමු කොහොමද AD PACK නිවැරදිව ගන්නේ කියලා.

1 පියවර

ඔයාගෙ Account එකේ දකුනු පැත්තෙ තියෙන Buy Ads කියන එක Click කරන්න. 



2 පියවර

ඊට පස්සෙ එන Page එකේ උඩින්ම තියෙන Bulks Ad එකේ Create Campaign Button එක Click කරන්න.

Picture

3 පියවර

මේක ගන්නකොට අපේ Website එකක් Promote කරන්න පුලුවන් ඒ Link එක  අංක 1 තියෙන තැනට දාන්න දාන්න.එහෙම් එකක් නැත්තන් Paidvert එකේ Referral link එකම දාන්න.

Picture

4 පියවර

අංක 2 කියන තැනට අපේ Banner එකක් ඇඩ් කරන්න පුලුවන් ඒකෙන් වෙන්නෙ අපේ සයිට් එකේ බැනර් එක Advertise කරන එක. එහෙම එකක් දාන්න ඕනෙ නැත්තම් Opt Out කියන එක Click කරන්න.

Picture

5 පියවර

අංක 3ත් එවගෙම Banner එකක් දාන්න පුලුවන් මේ Banner වල Image දානකොට සැලකිලිමත් වෙන්න. Size එක එතන දාල තියෙන ප්‍රමාණ වලට සමාන විය යුතුයි.

අංක 4 ට ඔයාලගෙ Web Site එක ගැන වාක්‍ය 3ක් Add කරන්න.

Picture

6 පියවර

අවසානෙට Payment Method එක තෝරල ඇඩ් පැක් කීයක් ගන්නවද කියල දාන්න ඊට පස්සෙ යටම ඇති Purchase Ad කියල Button එකක් ඒක Click කරන්න.

Picture

හරි ඔහොම තමයි ඇඩ් පැක් එකක් ගන්නෙ.. පුලුවන් තරම් BAP වැඩි කරගන්න බලන්න..ඉක්මනින්ම 7 වෙනි Bap Group එකට සෙට් වෙන්න.ඊට පස්සෙ ඉතින් දිගටම මාසික ආදායම රුපියල් 30000 පන්නල සුවර්..BAP ගාන 250000 පැන්නම AD Filter එක ගන්න ඊට පස්සෙ ඔය පොඩි Ad එන්නෙ නෑ.


5. BAP GROUP නිවැරදිව තෝරාගැනීම සහ පවත්වාගෙන යාම.

BAP ස්තාවර මට්ටමක තියාගන්න ආයෙ අපිට BAP 12000ක් ගන්න වෙනවා.. ඒකට 4$ක් දිල ආයෙ ad pack 4ක් ගන්න ඕන.. ඒක ගත්තම අපිට ආයෙ 12400ක් Bap ලැබෙනවා..(3100*4= 12400)
හරි දැන් බලමු ලාබය
දවසේ ආදායම =6$
දවසට වියදම( ad pack 4 ක් ගන්න)=4$
දවසේ ලාබය = 6-4= 2$

මාසික ආදායම = 2*30 = 60$ ( ලන්කාවෙ මුදලින් 7000ක් විතර )

පොඩ්ඩක් හිතන්න මේකෙන් දවසට 6$ක් නෙමෙයි හොයන්න පුලුවන් එතකොට මන් කියන විදියට ගනන් හදල බලන්න. සමහර අය ඉන්නව මේකෙන් දවසට 100$ක් පවා හොයනව..
එතකොට බලන්න
දවසේ ආදයම =100$
වියදම( ad pack 65ක් ගන්න )=65$
ලාබය =100-65 = 35$

මාසික ආදායම= 35*30= 1050$ ( ලන්කාවෙ මුදලින් හිතාගන්න පුලුවන්නේ.)

සමහර අය කියනව මේක practical නෑ කියල නමුත් මන් අත්දැකීමෙන් දන්නව මේ වගේ ගානකට යන්න ඉතාම ලෙසියි. 


6. නිවැරදිව CASH OUT කරගැනීම.


1 පියවර

ඔයාගෙ Balance එක පෙන්නන තැන තියෙන Cashier කියන එක Click කරන්න..




2 පියවර

ඊට පස්සෙ Fund Your Account Balance Using A New Deposit Method කියන තැනින් ඔයාට අවශ්‍ය Payment Method එක Select කරල විස්තර ටික දෙන්න

Picture


ඊට පස්සෙ Transfer Your 'Earnings Balance' කියන තැනින් ඔයාට අවශ්‍ය payment method එකට සල්ලි Transfer කරන්න..ඒකට ඔයා Register වෙනකොට දුන්න Birthday එක මතක තියෙන්න ඕන ඒක එතනට දාන්න..

අන්තිමට වම් පැත්තෙ Your Available Balance කියන තැනින් Cash Out කරන්න.. Paypal, Payza Cash Out වලට විතරයි Support කරන්නෙ Add Fund කරන්න බෑ.. ඒ උනාට Ad Pack ගන්න මේ හැම Payment Method එකක්ම Use කරන්න පුලුවන්.

Picture