Tuesday, January 13, 2015

Paidverts වලින් මාසික අදායමක් ගමු.....



අද අපි බලමු කොහොමද PV වලින් මාසිකව අදායමක් ගන්නා ආකාරයට ඔයාගේ ගිණුම manage කරන්නේ කියල.
නැත්තම් ඉතින් හැමදාම අපට ඉන්න වෙන්නේ invest කරකර තමයි.
මගේ අද්දැකීම් වලට අනුවනම් ලංකාවේ අපේ අයට ගැලපෙන්නේ කොහොම හරි try කරලා Group 6ට 7ට හරි 8ට හරි පැනගෙන දවස ගානේ සල්ලි account එකට එකතු කරන එක තමයි. මොකද අපේ අයට ලොකු ගණන් invest කරන්න අමරුයිනේ උඩම group එකකට යන්න.
අපි ස්ථාවර group එකකට අවට පස්සේ එන හැම සතයකින්ම 70%ක් නැවත invest කරන්න වෙනවා අපේ group එකේ ads එන්න කලින් තිබ්බ BAP නැවත ලබාගන්න. කොටින්ම කිවොත් 70%ක Bulk Ads ගන්න වෙනවා එකකට $1.05ක් දීලා.
එතකට අපට ලැබෙන ලබය තමයි ඉතිරි 30% පොඩි උදාහරණයක් කිවොත් අපට $10ක ads අවොත් දවසට අපේ අදායම වෙන්නේ $3යි[ 10*0.3(30/100)=3 ]
එහෙනම් අපි බලමු අපට හම්බෙන මේ 30% අදායමෙන් කොහොමද අපි හොද මාසික අදායමක් ලබන්නේ කියල. 
අදායම වැඩි කරගන්න මොනාද අපට කරන්න පුළුවන්?

  1. අඩු මිලට shares ගන්න එක.
  2. 186% invest plan එකට යෙදවීම.
Shares,invest plan වලට අකමැතිනම් මොකද කරන්නේ ?
කිසිම ගැටලුවක් නැ ඉතිරි වෙන 30% ලබය account එකේ එකතු වෙන්න දීල ඩොලර් $ 30-50 වගේ තමන්ගේ payza,paypal account එකට cash out කරන්න.

Countinue.......

No comments:

Post a Comment