Thursday, January 15, 2015

My Traffic Value (MTV)

ගොඩක් අය අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ගොඩක් PTC පසේ එතකොට තව තව දේවල් පස්සේ දුවන නිසා මට හිතුන මේ ලිපිය දන්න ඕනි කියල මොකද මත් හොදටම PTC පස්සේ දුවපු කෙනෙක් නිසා ..
[​IMG]අද මම ඔයාලට කියල දෙන්න හදන මේ site එකේ නම තමයි My Traffic Value (MTV)කියන site එක. මේක පටන් අරගෙන තියෙන්නේ 2012 අප්‍රේල් මාසේ එතකොට දැනට අවුරුදු 2කට විතර කලින් ඒ වගේම මේ ගෙවුණු අවුරුදු දෙක තුල සාමාජිකයන්ගේ හොද විස්වාසයක් දිනාගන්න සමත් වෙලා තියන site එකක්. කොටින්ම site එකේ වෙන දේ ගැන කිවුවොත් මේක online business කරන්න පුළුවන් site එකක් ගොඩක් සාමාජිකයන් එකතුවෙලා තමයි site එක පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ ගොඩදෙනේක්ගේ shares වලින් තමයි site එක පවත්වාගෙන යන්නේ.
මේකේ වැඩිම shares ගොඩකට හිමිකම් කියන්නේ Joel William cook කියන එක්කෙනා මෙයා තමයි admin විදිහට වැඩකරන්නේ MTV එකේ. මේ හේතුව නිසා මේ site එක scam වෙන්නේ නැ මොකද එක්කෙනෙක් නෙමෙයිනේ මේ company එක පවත්වාගෙන යන්නේ. ඔයාලට උනත් පුළුවන් shares අරගෙන company එකේ කොටසක් වෙන්න.
මේ shares කටන්දරේ මං පස්සේ කියලා දෙන්නම්.


මෙන්න මේ video එක බලන්න MTV හොද idea එකක් ගන්න පුළුවන් වෙයි
MTV එකෙන් කොහොමද බලමු සාමාජිකයන්ට ඩොලර් $$$ වලින් සල්ලි ගෙවන්නේ කියලා. එක තමයි මේ site එකේ තියන විසේසත්වය මේකෙදි සාමාජිකයන් ආයෝජනය කරන මුදල් යොදාගන්නවා අලුතෙන් Games , Applications, advertising source වගේ adminට හිතෙන අලුත් දේවල් හදන්න එතකොට මේවගෙන් එන අදායම තමයි සාමාජිකයන් අතර බෙදල දෙන්නේ සාමාන්යෙන් යොදවපු මුදල වගේ 3.6 පාරක් වැඩිපුර හම්බුනට පස්සේ තමයි සල්ලි බෙදල දෙන්නේ ඒ වගේම මේක නිකන් චක්ක්‍රයක් වගේ තමයි වෙන්නේ පරණ ආයෝජකයන්ගෙන් උපයන අදායම අලුත් ආයෝජකයන්ට දෙනවා ඒ නිසා වැඩි කාලයක් යන්නෙත් නැ.

මේ පින්තුරෙන් ගොඩක් දේවල් පෙන්නුම් කරනවා paidverts එකයි MTV අතර සම්බන්දය සහ MTV එකට $$$ එන විදිහ.




මේ MTV එකෙන් නිපදපු හොදම නිපැයුමක් තමයි මේ Paidverts කියල කියන්නේ දැන් අපේ ලංකාවේ කොල්ලොත් මේකෙන් ලක්ෂ ගණන් හොයනවනේ .
Paidverts ගැන දන්නැති අය මෙතනින් ගිහින් මගේ පලවෙනි ලිපිය බලලා මං යටතේ Register වෙන්න. නැත්තම් ඔයාලගෙන් වෙන සුද්දෙක් තමා සල්ලි හොයන්නේ.
[​IMG]


අපි දැන් බලමු කොහොමද MTV එකෙන් මුදල් හොයන්නේ කියල. MTV එකේ මුදල් හොයන්න පුළුවන් ගොඩක් ක්‍රම තියනවා .....අනිත් site වගේ නෙමෙයි ...

  1. Investing in fast track plans
  2. Buying shares
  3. Playing games
  4. Referring friends
  5. Joining MTV’s subsidiary Paid-To-Click PaidVerts
  6. Playing the voting game
ඔක්කොටම කලින් අපි මේකේ account එකක් හදාගමු .පල්ලෙහා පින්තුරෙ click කරලා ගිහින් register වෙන්න ඔයාගේ ඇත්තම තොරතුරු දීල . මතක තියාගන්න අපට account දෙකක් හදන්ඩ ඉඩදෙන්නැ. අනික paidverts account එකක් තියන අයට ඒ account එකේ තොරතුරු දීලා log වෙන්න පුළුවන්.

[​IMG]
MTV වල shares ගැන දැනගන්න මෙතනින් යන්න. Click Here


දැන් අපි බලමු MTV වල Investing Plans ගැන මට පුළුවන් විදිහට මං ඔයාලට විස්තර කරලා කියලා දෙන්න බලන්නම්.

                      Investing in fast track plans

මං මුලින්ම කියපු විදිහට MTV කියන්නේ අපට බය නැතුව ආයෝජනය කරන්න පුළුවන් හොද site එකක් මේකේ තියන විසේසත්වයනම් අපේ සාමාන්‍ය බැංකු වගේ නෙමෙයි අඩු කාලයකදී වැඩි පොලියක් ඇතිව අපහු සල්ලි අතට ගන්න පුළුවන් එක.අපට ආයෝජනය කරන්න පුළුවන් Plans දෙකක් තියනව.

  1. 186% Power Plan
  1. 250% Fast Track Plan
  • දැන් අපි බලමු 186% Power Plan  එක කියන්නේ මොකක්ද කියල....
මුලින්ම කියන්න ඕනි මේකෙදි අපට දවසෙන් දවස සල්ලි අතට ලැබෙනේ නැ. ඒ වගේම සල්ලි අතට ලැබෙන දවසක් හරියට කියන්නත් බැ කොහොම උනත් දින 100ත් - 200ත් අතර ගානකට වඩා කල් යන්නේ නැ. එක තීරණය වෙන්නේ ඔයා යෝජනය් කරන වෙලාව වෙනකොට කොච්චර කල් යනවද plan එක ඉවර වෙලා සල්ලි අතට ගන්න කියන එක අනුව. මේ මොහොතෙන එකට ගතවන කාලය දවස් 80ක් වගේ 
මේ plan එකට අනුව අපි invest කරනවා වගේ 186%ක් අපට ගෙවනවා. ඒකියන්න ඔයා $1ක් ආයෝජනය කලොත් ඔයාට $1.86ක් හම්බෙනවා. $10ක් invest කරොත් $18.6ක් අපහු හම්බෙනවා එතින් අයි බලන් ඉන්නේ?
දැන් මෙහෙමයි වැඩේ කරන්නේ ඔයාලා මුලින්ම MTV එකට log වෙන්න ඊට පස්සේ පල්ලෙහා රූපේ විදිහට invest කියන එකට යන්න





  ඊට පස්සේ ඔයාලට පල්ලෙහා රූපේ විදියට අලුත් පිටුවක් එයි එකේ ඔයාලා 186% lump sum return.
$1 minimum කියන එක තොර ගන්න.




දැන් හරි ඔයාලා දැන් ඉන්නේ ආයෝජනය කරන්න තියන පිටුවේ. බලන්න පල්ලෙහා පින්තුරය වගේ පිටුවක් අවදා කියල. අවනම් වැඩේ හරි.

දැන් මේ රූපේ ආකාරය ඔයාට ආයෝජනය කරන්න පුළුවන් ඩොලර් ගන කියාද කියල $ මෙන්න මේ ලකුණ තියන කොටුවේ දන්න. ඒකරාලා රූපේ තියනවා වගේ දෙවෙනි කොටුවේ ඔයාගේ payment method එක තෝරලා පල්ලෙහා තියන invest now කියන බොත්තම click කරන්න දැන් ඔයා invest කරලා ඉවරයි.

දෙවෙනි investing plan එක තම 250% Fast Track Plan කියන එක මේකන ලංකාවේ අපට ටිකක් අමාරුයි මොකද මේ සදහා අවසර තියෙන්නේ premium investors ලට විතරයි. premium invester කෙනෙක් වෙන්න නම් දවස් 365k සදහා $500ක් දීලා account එක upgrade කරගන්න ඕනි. මං හිතන්නේ නැ අපේ කොල්ලෝ එකට කැමති වෙයි කියල.


දැන් අපි බලමු MTV වල Shares ගැන......

                                Shares


මේකෙදි අපි කරන්න ඕනි මුලිකව අඩු ගානකට shares අරගෙන වැඩි ගානකට විකුණන එක තමා ඒ ඇරෙන්න මේක මහා ලොකු අමාරුවක් නැ. ඒ නිසා මං ලොකු විස්තරයක් කරන් නැතුව කොහොමද shares අරගෙන විකුනන්නේ කියල කියලා දෙන්නම්.දවසට එකපාරක් හරි නිකන් shares Marketplace එකට ගිහින් ඒ ගැන අවදානෙන් ඉන්න එතකොට ඔයාලට අවබෝදයක් එයි shares ගැන.

  • දැන් ඔයා MTV එකට log වෙන්නකෝ...
  • ඊට පස්සෙ Invest කියන තැනට යන්න.

  • ඊට පස්සෙ එයි මේ වගෙ Page එකක්. ඒකෙ තියනවා Buy/Sell shares කියල තැනක්. එක click කරන්න 

  • ඊලගට තමා විස්තරේ තියෙන්නෙ.එතන තියනව Shares අපිට සල්ලි වලට ගන්න පුළුවන් ඒ වගෙම Baps වලටත් ගන්න පුලුවන්.
  • දැන අපි බලමු කොහොමද Shares එකක් Buy කරන්නෙ කියල.ටිකක් ඉක්මනට කලොත් හොදයි.සමහර වෙලාවට අපි අතුලට ගියාට වෙන කවුරුහරි අපිට ඉස්සල්ල අරගෙන තියෙන්නත් පුලුවන්. 

  • දැන් buy කියන එක click කරලා buy කරන තැනට යන්න.

  • ඊට පස්සෙ ඔයට කැමති ගානක් උඩ කොටුවෙ දාන්න.යටින් වැටෙයි ගන්න ගානෙ වටිනාකම.දෙවැනි කොටුවේ ඔයාගේ payment method එක තොරල Confirm  කරන්න..
  • දැන් වැඩේ හරි.වැඩේ හරියටම උනානම් Shares තියන පිටුවට යයි.එතන පෙන්නයි කියක් Shares ඔයාට තියනවද කියල.
  • මගේ shares නැති නිසා 0 යි 
 
තව දෙයක් කියන්න ඕනි shares විකුණනකොට හැම shares එකකටම 0.25% ගානක් අය කරනවා ඒ නිසා ඒවත් අල්ලලා විකුණන ඕනි .
Shares  ගත්ත වගේ නෙමෙයි පාඩුවට එහෙම විකුනන්න එපා..

Wednesday, January 14, 2015

PaidVerts Guide To Getting Started

PaidVerts is a lot different than all the other Paid-To-Click programs out there, so often new members have no idea how to start earning and then just give up, missing out on what are the biggest possible earning in the PTC industry. Once you get the basic idea of PaidVerts you'll see it's all very simple and you can start earning today!

Create your PaidVerts account

If you already have an account at MyTrafficValue you can skip this step, as it's connected with PaidVerts and you can use the same account details to login at PaidVerts. If you don't yet have a MyTrafficValue account then it's pretty straightforward to create an account at PaidVerts. Simply create an account, enter your details and confirm your sponsor. NOTE: Use your real birthday as it will be needed for withdrawing from your account.

Only active accounts receive ads at PaidVerts

Activate your paidverts accountIn order to be eligeble to receive paid ads, you have to first activate your account. You can do this by viewing activation ads(also know as BAP ads) athttps://www.paidverts.com/member/ref/slosumo/paid_ads.html. Each BAP ad viewed will activate your account for 7 days and more importantly also give you 25 Bonus Ad Points(BAP).

PaidVerts sends out ads based on your Bonus Ad Points(BAP)

This is the most unique part of PaidVerts. In order to receive PaidAds you have to have BAP available. Each BAP point will give you 0.0005$ of earning potential. That means that if you have 2000 BAP you will be able to receive 1$ worth of ads in total, if you have 100000 BAP you will be able to receive 50$ worth of ads and so on.
Every ad that you receive ad PaidVerts will consume BAP equal to it's worth (a 1 cent ad consumes 20 BAP, a 1$ ad consumes 2000 BAP) regardless if you click on it or not. Remember that you have 18 hours to click on your ads before they are recycled – sent to another user.
Collect BAP to earn more at PaidVertsThis BAP system allows PaidVerts to send out bigger ads to users who have more BAP as these users have proven their value, which means that the more BAP you collect the more you will earn! PaidVerts is also known as »the first PTC that pays in dollars« and that is because thousands of people with proven value are clicking on ads that are worth more than 1$ every day – the biggest users earn more than 100$+ day for clicking just on a few ads! That is why PaidVerts is so special and why it is growing so fast – due to the BAP system people are able to earn A LOT more than on traditional PTCs, even for free!

How to collect BAP at PaidVerts for free

Start earning for freeEvery user can click on BAP ads, that each give you 25 BAP. After joining a user can earn 400 BAP for free daily (that is 0.2$ worth of earning potential) and after 100 of these ads clicked you can earn 200 BAP daily(0.1$) for free. You can see now how you can earn more on PaidVerts than on any other PTC!
Also, you can collect BAP much faster if you buy some advertising packs on PaidVerts. Each ad pack costs 1$ and gives you quality 50 visits to your website along with banner impression and also 3100 BAP. That means that for every 1$ ad pack bought you be able to receive 1.55$ worth of paid ads -It's basically free advertising and you even earn with it! The more ad packs you buy at PaidVerts the more you earn – and faster!

How to start receiving paid ads

After you get at least 50 BAP you can immediately receive 0.025$ worth of ads by clicking on the »request micro ad pack«. You can use this option twice a day and it will immediately send ads to your account – that's 0.05$ cents guaranteed each day!
There is also usually a tiny random ad issue each day, where every user is sent tons of small ads(usually 0.0005 and 0.002$ worth each). This ad issues usually happens at around 1-6pm GMT.
To start receiving the big ads that PaidVerts is known for you have to collect at least 1600 BAP. These main daily ad issues are usually sent out at around 1-6pm GMT. The more BAP you have the higher »BAP group« you will be put into. Here is a list of all the BAP groups, and an average example of daily earnings for each of the BAP groups:
BAP Group …........ Percent (x100) …........ Dollar Value …......... Participants …......... Ads Per User($worth)

100 to 1599 …............... 0 …............... 0 …............... 11574 …............... 0
1600 to 12000 …............... 0.04 …............... 620 …............... 5887 …............... 0.1053167997
12000 to 24000 …............... 0.0275 …............... 426.25 …............... 2171 …............... 0.196338093
24k to 48k …............... 0.05 …............... 775 …............... 1683 …............... 0.4604872252
48k to 96k …............... 0.07 …............... 1085 …............... 1682 …............... 0.6450653983
96k to 180k …............... 0.08 …............... 1240 …............... 1314 …............... 0.9436834094
180k to 360k …............... 0.09 …............... 1395 …............... 957 …............... 1.4576802508
360k to 720k …............... 0.0775 …............... 1201.25 …............... 586 …............... 2.0499146758
720k to 1.5m …............... 0.085 …............... 1317.5 …............... 361 …............... 3.6495844875
1.5m to 3m …............... 0.1025 …............... 1588.75 …............... 201 …............... 7.9042288557
3m to 6m …............... 0.0925 …............... 1433.75 …............... 93 …............... 15.4166666667
6m to 20m …............... 0.1 …............... 1550 …............... 53 …............... 29.2452830189
20m+ …............... 0.09 …............... 1395 …............... 13 …............... 107.3076923077
50m+ …............... 0.0525 …............... 813.75 …............... 5 …............... 162.75
100m+ …............... 0.0425 …............... 658.75 …............... 1 …............... 658.75
Click on big ads at PaidVertsThe right most column represents the total value of ads each user in the respective BAP group received on that day. For example, being in the 1600-12000 BAP group you would have received 0.10$ worth of ads just with the main daily issue. Being in the 180k+ BAP group you would have received more than 1$ worth of ads, and the biggest user in the 100mil+ BAP group received 658.75$ worth of ads on that day – isn't that crazy – especially considering this is an »average« day, on good day the ads are even bigger!
So you can see the power of the PaidVerts' BAP system, where users are sent ads based on their value. And as suggested before, the most effective way to gain a lot of BAP quickly is to buy as many ad packs as you can, as each 1$ spent, gives you 3100 BAP(1.55$ of earning potential).
Due to the different types of ad issues make sure to check your PaidVerts account at least twice daily so yo udo not miss out on any ads, because they get recycled after 18 hours!

Recycler pro upgrade – receive more ads

Recycled PaidVerts adsAt PaidVerts if a user doesn't view an ad within 18 hour this ad gets sent randomly to users with the recycler pro upgrade purchased. Mostly small ads are recycled, but sometimes you can get lucky and receive ads worth a few cents, or even over a dollar just with this upgrade! You need to have 2500 BAP and pay 0.05$ for this upgrade, which will expire after you have received at least 1$ worth of recycled ads. After that you have to buy it again.
Recycler pro upgrade is a great way especially for free members to boost their earnings – but be prepared to receive even 100+ of recycled ads on some days!

Are PaidVerts Super user upgrades worth the price?

Mega super user upgrade paidvertsYou also might notice that there is an option to buy the mini(2.99$) or mega(19.99$) super user upgrades. These upgrades make you eligible to receive 1% ads – these 1% ads are ads that are sent out at the start of each server day. Each ad campaign that is purchased create 10x 1% ads of the campaign value.
And while these upgrades will send a lot of ads towards your account, you usually end up at a loss if you want to build up your BAP/account. You can sometimes get lucky and receive enough ads to make these upgrades profitable, but on average these upgrades are not worth it as too many users are upgraded to them and thus the earnings get diluted. These upgrades are meant as a means of consuming your BAP faster and not to be overall profitable! Again, my suggestion is to not buy these upgrades!

Optimize your earnings at PaidVerts

Optimize your earnings at PaidVertsAt PaidVerts you can earn a lot more than at any other PTC if you use all the functions it provides wisely. The following strategy is suggested for members starting out for free, but even paid members can use it to increase their earnings:
1.) Click on all BAP ads each day to receive 200-400 BAP daily(0.1-0.2$ earning potential)
2.) After clicking all of your paid ads at Paid Ads. you can click on the request micro ads button, that will send 2.5cents worth of ads to you immediately. You can request these ads twice a day.
3.) Once you get to 2500 BAP purchase the recycler pro upgrade to be eligible to receive recycle ads. Make sure to renew this upgrade every time it expires after you receive 1$ worth of recycled ads.
4.) When you earn your first dollar, I highly suggest to not immediately go cash it out. PaidVerts is here to stay, it is trusted and it always pays. Don't treat it as a regular scam PTC and rather spend a few weeks or even months building up your account's BAP so that you will start earning more and more. So the best use of that first dollar is to buy an ad pack, as that will give you 3100 BAP(and quality advertising). I suggest you keep repeating this for at least a month or two. I have many referrals who have followed this strategy for a few months and are now earnings dollars daily, and they started out completely for free!
5.) If you have a few bucks laying around in any of your payment processors put them to work and buy ad packs at PaidVerts with them to boost your BAP and your earnings.
6.) The referral program at PaidVerts is very lucrative – you get 10% of yoru referrals' ad purchases and 5% of value of all the ads they click. So invite your friends from other programs to join the program, and you could be earning some nice commissions!
Let's play BAP games to win jackpots – should you?
While the games at PaidVerts and MyTrafficValue are as random and fair as they get, they are still your typical casino games where the house has a statistical edge over the player. Due to that I advise against playing games if you want to grow your account. If you do decide to play the games then set yourself a limit and play responsibly. Treat your BAP as money, as that's what it is – your earning potential. There are a few players who were extremely lucky and ended up winning 50mil+ BAP when starting just with a few hundred thousnad, remember that in the long run you will lose when playing games.
So don't get hooked, play responsibly and rather focus on building up your account by click on ads and purchasing ad packs to earn more!

Build up your PaidVerts account – it's worth it!

Build your paidverts accountI'd like to again point out the importance and the advantages of building up your PaidVerts account for a few weeks or even months, as that will give you the most long term earning potential. PaidVerts is a trusted and a stable site Paid-To-Click that has been paying reliably for almost 7 months now, so there’s no need to withdraw your first earnings. Instead use the earnings to buy more ad packs and climb a BAP group or two as the daily earnings increase by up to 2x times for every higher BAP group you enter!
And once you get to know PaidVerts it’s real simple – and I hope that this guide covered the basics for you. If there’s still anything you don’t understand feel free to ask in the comments or send me an email rbaprasanna2@gmail.com

Join PaidVerts now:
PaidVerts

PaidVerts strategy to maximize your earnings/BAP


Despite how complex PaidVerts might seem at first, it’s actually really simple once you get to know it. And people are often confused by the PaidVerts’ Bonus Ad Points system – you collect BAP but then the ads you receive consume them – no wonder many new members think that it’s a never-ending struggle between gaining and losing BAP and that there’s no way to progress at PaidVerts. But as I said, PaidVerts is actually quite simple and so is growing your account and maximizing your profits.

Understanding PaidVerts’ BAP groups

PaidVerts - purchase ads to earnPaidVerts is using BAP groups to group users within a certain range of BAP and then delivers the same ads to users within the same BAP group. The higher the BAP group the bigger the ads users receive. On average for every BAP group you climb you’ll receive about 2x bigger ads/earnings than in your current one. So group 8 earns about 2x more than group 7, group 11 earns about 2x more than group 10 etc… Not only does this mean that you should try to get into as higher group as possible, it also means that if you want to keep earning the same amount you’ll have to make sure you stay in your current BAP group as otherwise you’ll halve your current earnings at PaidVerts.

Here is a list of all BAP groups at PaidVerts:
BAP Group 1 ........ 1600 to 12000 BAP
BAP Group 2 ........ 12000 to 24000 BAP
BAP Group 3 ........ 24k to 48k BAP
BAP Group 4 ........ 48k to 96k BAP
BAP Group 5 ........ 96k to 180k BAP
BAP Group 6 ........ 180k to 360k BAP
BAP Group 7 ........ 360k to 720k BAP
BAP Group 8 ........ 720k to 1.5m BAP
BAP Group 9 ........ 1.5m to 3m BAP
BAP Group 10 ....... 3m to 6m BAP
BAP Group 11 ....... 6m to 20m BAP
BAP Group 12 ....... 20,000,000+ BAP
BAP Group 13 ....... 50,000,000+ BAP
BAP Group 14 ....... 100,000,000+ BAP
Earnings range from 0.05$/main ad issue(weekdays) for group 1 up to $3000/main ad issue for group 14! The more ads you purchase the more you can earn.

The “70/30 repurchase strategy” at PaidVertsRepurchase strategy

Most people at PaidVerts use the “70/30 repurchase strategy” to maintain their BAP and not drop to a lower BAP group. And the reason behind it is very simple. Every ad you receive consumes BAP – for every $0.0005 worth it consumes 1 BAP. For example a 1$ ad consumes 2000 BAP, meaning that if you want to maintain your BAP at the same point you had before you received the ad, you have to get that 2000 BAP back somehow. And the only way to do this (once you get to at least a few thousand BAP) is by purchasing bulk ad packs where every 1$ ad pack gives you 3100 BAP. So to gain 2000 BAP back you’d have to purchase $0.65 of an ad pack to get 2000 BAP that a 1$ ad consumed. So if you take into account that when you click on a 1$ ad you actually only get 0.95$ (0.05$ goes to your sponsor) and then have to use $0.65 to get back the BAP it consumed you’re using 68,4%($0.65/$0.95*100) of your earnings to maintain your BAP and you therefore have only 31,6% NET profit. For simplicity sake people round these numbers to 70% and 30%, hence “70/30 repurchase strategy”.

PaidVerts 70/30 repurchase strategy simplified

Now in the above example you obviously can’t purchase a 0.7$ bulk ad pack to get 2000 BAP as you can only purchase ad packs of full dollar value. So let’s say you earn 1$ every day and you’re on the edge of dropping your BAP group you’d in that case be “forced” to use the full 1$ to repurchase with as otherwise you’d drop to a lower BAP group. This way you’d get 1100 BAP of extra BAP each day meaning that you’d build up your BAP enough every 2 days that you could withdraw 1$ on the third day. That’s how the lower BAP groups are “forced” to do it to not fall to a lower BAP group, but even many users in the higher BAP groups rather do it this way – repurchase 100% for a while, then cashout 100% for a while-until they fall down back to the bottom edge of their BAP group where they’d start repurchasing again.
So it actually doesn’t matter HOW you perform 70/30 repurchase strategy at PaidVerts. All that matters is that you stay in the same BAP group – which requires using at least ~70% of your earnings to purchase more ad packs with. Personally, I simply make sure I am in the desired BAP group every day before the main ad issue(Ad issues usually start at soonest at 12am GMT/7am EST) – so in the morning I simply check how much BAP below my BAP group I am. If its 40k then I’ll purchase at least 13$ worth of ads to get back into “my” BAP group.

PaidVerts 100% repurchase strategy to grow your BAP

This strategy is recommended especially for free members and also members in the lower BAP groups (Groups under 180k BAP). The 100% repurchase strategy basically allows you to gain ~1100 BAP for every 1$ worth of ads you receive – they consume 2000 BAP, you purchase 1$ bulk ad pack and gain 3100 BAP.
PaidVerts join and earn for freeThis strategy is very effective in growing your account (and with that earnings) for anyone with under 180k BAP. The lower the BAP group you’re in the quicker the extra ~30% of BAP gained via repurchasing with your earnings will add up and make a difference. Why? Because the lower BAP group you’re in the bigger percentage of your earnings the “request micro ads”, random mini ad issues and recycled ads and also main daily ad issues will represent. Between the micro ads, mini ad issues and recycled ads you can probably earn around 0.2$ cents daily on average. 0.2$ is HUGE for someone in the first three groups, but to the bigger groups those issues represent just a fraction of users’ daily earnings and don’t help much with growing their BAP.
Also the main daily ad issues are usually more favorable to the smallest groups (for example the main ad issue on 10th November presented 50-100% gain for the group 1, ~25% for group 2.. and “just” about 5-10% for the groups above 180k BAP), where for groups above 180k BAP the earnings percentage based on BAP becomes pretty even for everyone.

Why 100% repurchase strategy is not recommended for users above 180k BAP

Now I don’t mean that you shouldn’t use 100% of your earnings to build up your PaidVerts or MyTrafficValue account – on the contrary, with the stability, longevity and potential of these sites I absolutely ADVISE to use 100% of your earnings to build up your account – but not in the traditional way of using 100% of your earnings to buy ad packs to build up BAP. Why? Because being in the middle or towards the top of a certain BAP group won’t get you any higher earnings – as long as you’re in the same BAP group you’ll be earning the same. So it’s kind of pointless to lock up your money in something that doesn’t benefit you in any way. And using just your site earnings to repurchase and climb a group above 180k BAP just takes too long, at least 2months+ to climb a group.
NOTE: Again, groups below 180k you can do 100% BAP repurchase as the earnings relative to the BAP groups are higher and you can climb the groups much faster!

How to best use the extra 30% after repurchasing to maximize account growth at PaidVerts

Well, since I don’t suggest simply buying up BAP ads, there has to be something else right? Correct, there is!
Repurchase to earn moreThe first option you have is simply keeping the extra 30% of your earnings in your balance. This way you always have cash at hand if you ever needed/wanted to withdraw it and also have cash ready for any potentially great earning situations atPaidVerts/MyTrafficValue, like shares. And if no such opportunities present just keep saving that cash and when you gather enough of it to move to a higher group in ONE BIG PURCHASE then you can do that! It’ll take you the same time to get into a higher BAP group than if you simply repurchased 100%, but simply saving the cash up gives you the option of keeping your funds’ liquidity and giving you the luxury of changing your mind of not moving up the BAP group and saving your cash for something else.
 I mentioned shares somewhere in there didn’t I? Well, they’re the second and the PREFERRED option of growing your account. First of all they basically give you the same liquidity that simply saving up your balance does (as you can sell them at any time) and additionally they also pay you some weekly dividends, but most importantly with the current growth of PaidVerts and MyTrafficValue they are almost certain to be worth more in a few weeks or months than they were at the time of your purchase. If you simply save up your money in your balance then that money will be worth the same after a month.
But if you buy shares with the remaining of your daily earnings for a month, they’ll almost surely be worth more than they were at the start of month. Perhaps 5,10,20, or even 100%+ percent more than they were! They hold unlimited potential and it’s how I’ll be able to enter into the 20mil BAP group within a week or two from now when I was only worth about 2-3$k a month or so ago(and 20mil BAP group requires 6$k ad purchase). And after you’ve gathered enough shares/they’ve grown enough in value you’ll be able to sell them to get into that higher group in one go, which will almost certainly be at least 10-20% faster than if you simply kept your money in your balance (or repurchased BAP 100%). This is the absolute best strategy to follow to grow your PaidVerts account.
Oh and don’t forget that if you sell shares for BAP you’ll usually be able to get 5-20% more BAP for the same amount of money than if simply buying ad packs (at the cost of receiving no advertising of course). Because of these reasons using your remaining daily earnings to buy shares via cash(and sell them for BAP afterwards) is absolutely the best strategy to grow your PaidVerts account.

PaidVerts

SEND , RECEIVE සහිත PayPal ගිණුමක් හදමු

හැමෝටම ජයෙන් ජය කියල මන් වැඩේ පටන් ගන්නම්. මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ඊ මනී ශේස්ත්‍රයෙදී අපට අවශ්‍ය අන්තර්ජාල බැංකු ගිණුමක් සකස් කරගන්නේ කියල.
වැඩි කතා නැතුව අපි බලමු අන්තර්ජාල බැංකු ගිණුමක් වන පේපෑල් ගිණුමක් සාදා ගන්නේ කොහොමද කියලා.

මුලින්ම ඔයාල පහළ තියන බැනර් එක උඩ Click කරන්න. ඒකෙන් ඔයලව පේපෑල් වෙබ් පි‍ටුව වෙත ගෙනයාවි.
paypal-sri-lanka
දැන් ඔයාලට පහලින් තියන පින්තුරයේ ආකාරයට පේපෑල් වෙබ් පි‍ටුව දිස් වේවි. මුල්ම පියවර වශයෙන් ඔයාලට පෙනවා ඇති පල්ලයහයින් තියන  පින්තුරයේ මන් රතු පාටින් කො‍ටු කරල තියනවා Sign Up  නැමැති තැන් දෙකක. එයින් කුමන හෝ එක් තැනක Click කරන්න.
1
ඊලගට ඔබව පේපෑල් ගිණුමෙහි ලියපදින්චි කිරිමේ මුල් පියවරට ගෙනයාවි. දැන් අපි ලියපදින්චි වීම අරබමු.
ලියපදින්චිවීමට තමන්ගේ විස්තර දිමට අවශ්‍ය තැන් මන් රතුපාටින් කො‍ටු කරල අකුරක් දීලා ඇති. ඒ තැනට පිරවිමට අවශ්‍ය කුමක්ද යන්න අකුර සමග අදාල පින්තුරයට පහලින් දක්වා ඇත.
2
A – Your Country or Region – Malaysia කියල දෙන්න.
B – Premier කියන එක යටතේ Get Started Click කරන්න.
පේපෑල් ගිණුමේ ලියපදින්චි වීමය අවශ්‍ය අපගේ තොරතුරු ලබාදීම මෙම පියවරෙදී සිදු කෙරෙනු ඇත.
34
C – Email Address – ඔබගේ Email Address එක ලබා දෙන්න.
D – Choose a Password – බලවත් මුරපදයක් ලබාදෙන්න. (මුරපදය ලබාදීමේදී ඒ සදහා ඉංග්‍රීසි කැපිටල් අකුරක්, ඉංග්‍රීසි සිම්පල් අකුරක් සහ ඉලක්කම් ලබාදෙන්න).
E – Re-Enter Password – ඔබ ඉහතදී ලබාදුන් මුරපදය නැවතත් ලබාදෙන්න.
F – First Name – ඔබගේ මුල් නම.
G – Middle Name –  මද්ය්‍ය නම.
H – Last Name – අවසාන නම.
I – Date of Birth – පිලිවෙලින් මාසය, දිනය, අවුරුද්ද ලබා දෙන්න.
J – Nationality – මෙය මතක ඇතුව  Sri Lanka ලෙස ලබා දෙන්න.
K – Address Line 1 – ඔබේ ලිපිනය ලබා දෙන්න. (මේ සදහා ඔබේ නිවාස අංකය හා පදින්චි ගම පමණක් ලබා දෙන්න).
L – Address Line 2 – මෙය හිස්ව තබන්න.
M – City – මේ සදහා ඔබගේ ගම අයත් නගරය ලබා දෙන්න.
N – State/Province/Region – මෙහි පළාත හෝ දිස්ත්‍රික්කය ලබා දෙන්න.
O – Postal Code – ඔබේ ගමට අදාල Code එක ලබා දෙන්න.
එය ඔබට මෙම Link එකට ගොස් සොයාගත හැක.

<<< POSTAL CODE – SRI LANKA >>>

P – Phone Number – මේ සදහා ඔබට වලංගු භාවයක් ඇතැයි සිතෙන අංකයක් ලබාදෙන්න. එය ලබා දීමෙදී මුලට 0060 සහ තවත් අංක නවයක් ඇතුලත් කරන්න.  (උදාහරණයක් ලෙස:- 0060987654321, 0060918273645, 0060123456789 යන්න ලබා දෙන්න).
Q – Agree and Crate Account මත Click කරන්න.
ඊලග පි‍ටුවෙදි පේපෑල් එකෙන් ඔයාලට Security Challenge එකක් ලබා දෙනවා.
5
R – “R” කො‍ටුව තුළ ඔබට ලබා දී ඇති පැටලිලි සහගත අකුරු පේලිය Enter the Code Shown කියන එක ඉදිරියේ ඇති කො‍ටුව තුල (ඊ තලයෙන් පෙන්වා ඇති) Type කරන්න.
S – Continue මත Click කරන්න.
පහත පින්තුරයේ ආකාරයට ඊලග පියවර ඔබට දිස්වේවි.
6
T – “T” අකුරෙන් පෙන්වා ඇති කොලපාටින් කො‍ටු කරල තියන Continue යන ඒවා මත Click කරන්න යන්න එපා. ඒවා අදාල නෑ.
U – Go to My Account මත Click කරන්න.
හරි දැන් ඔබගේ පේපෑල් ගිණුම සාදා අවසානයි. අපිට තව එක වැඩක් කරන්න තියනවා. ඒ තමා පේපෑල් ගිණුම සෑදීම්මට ලබාදුන් Email එක අපේ කියල පෙන්නන එක. සරලව කිව්වොත් Email එක Verify කරන එකයි.
මුලින්ම ඔබගේ පේපෑල් ගිණුමට යන්න.
8
V – My Account මත Click කරන්න.
W – My Account යටතේ ඇති Profile කියන එක උඩට ගියාම ඔබට දිස්වේවි Add/Edit Email යනුවෙන්. එ මත Click කරන්න.
දැන් ඔබට ඔබ පේපෑල් හි ලියපදින්චි වීමට ලබාදුන් Email එක පහත පින්තුරයේ ආකාරයට දිස්වෙවි.
9
X – Confirm මත Click කරන්න.
Confirm මත Click කලාම පහත පින්තුරයේ ආකාරයට රතු පාටින් කො‍ටු කරල තියන ආකාරයේ පණිවිඩයක් (A conformation email has been sent to this address. Please conform this email address by clicking on the link in the email) දිස්වෙවි. එකෙන් කියන්නේ පේපෑල් එකෙන් අපේ Email Address එක Confirm කරන Mail එක අපේ Email Address එකට යැව්වා එකේ තියන Link එක උඩ Click කරලා Email Address එක Confirm කරන්න කියලා.
10
දැන් ඔයාල පේපෑල් එකේ ලියපදින්චි විමට ලබාදුන් Email Address එකට යන්න.
11
Y – Email එකට ගියාම ඉහත ආකාරයට Mail එකක් ඇවිත් ඇති. ඒක උඩ Click කරන්න.
12
ඉහත පින්තුරයේ රතු පාටින් කො‍ටු කරල තියන Confirm my email address කියන එක මත Click කරන්න.
13
Z – පේපෑල්හි ලියපදින්චි වීමේදී ලබාදුන් Password එක දීලා Login කියන එක උඩ Click කරන්න.
14
AA – Login මත Click කලාම ඉහත පින්තුරයේ ආකාරයට කොල පාටින් කො‍ටු කරල තියන ආකාරයේ පණිවිඩයක් (You have successfully confirmed your e mail address) දිස්වෙවි. දැන් ඔයාලගේ Email එක Confirm කරන වැඩේ ඉවරයි.
AB – Security Question 1, Security Question 2 සදහා ඔබට කැමති ප්‍රශ්ණ ලබා දෙන්න. Answer 1, Answer 2 සදහා ඔබ ඉහතදී ‍තෝරාදුන් ප්‍රශ්ණ වලට ගැලපෙන මතක හිටින උත්තර 2ක් ලබාදෙන්න. අදාල ප්‍රශ්නයට අදාල උත්තරය ලබා දී Submit යන්න Click කරන්න.
15
AC – “AC” අකුරෙන් පෙන්වා ඇති කොලපාටින් කො‍ටු කරල තියන Continue යන ඒවා මත Click කරන්න යන්න එපා. ඒවා අදාල නෑ.
AD – Go to My Account මත Click කරන්න.
දැන් ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුමක් වන පේපෑල් ගිණුමේ ලියපදින්චි වී සියල්ල අවසානයි.