![[IMG]](https://www.mytrafficvalue.com/banners/336banner1.gif)
මේකේ වැඩිම shares ගොඩකට හිමිකම් කියන්නේ Joel William cook කියන එක්කෙනා මෙයා තමයි admin විදිහට වැඩකරන්නේ MTV එකේ. මේ හේතුව නිසා මේ site එක scam වෙන්නේ නැ මොකද එක්කෙනෙක් නෙමෙයිනේ මේ company එක පවත්වාගෙන යන්නේ. ඔයාලට උනත් පුළුවන් shares අරගෙන company එකේ කොටසක් වෙන්න.
මේ shares කටන්දරේ මං පස්සේ කියලා දෙන්නම්.
මෙන්න මේ video එක බලන්න MTV හොද idea එකක් ගන්න පුළුවන් වෙයි
මේ පින්තුරෙන් ගොඩක් දේවල් පෙන්නුම් කරනවා paidverts එකයි MTV අතර සම්බන්දය සහ MTV එකට $$$ එන විදිහ.
මේ MTV එකෙන් නිපදපු හොදම නිපැයුමක් තමයි මේ Paidverts කියල කියන්නේ දැන් අපේ ලංකාවේ කොල්ලොත් මේකෙන් ලක්ෂ ගණන් හොයනවනේ .
Paidverts ගැන දන්නැති අය මෙතනින් ගිහින් මගේ පලවෙනි ලිපිය බලලා මං යටතේ Register වෙන්න. නැත්තම් ඔයාලගෙන් වෙන සුද්දෙක් තමා සල්ලි හොයන්නේ.
![[IMG]](https://www.paidverts.com/assets/images/slide/board.png)
අපි දැන් බලමු කොහොමද MTV එකෙන් මුදල් හොයන්නේ කියල. MTV එකේ මුදල් හොයන්න පුළුවන් ගොඩක් ක්‍රම තියනවා .....අනිත් site වගේ නෙමෙයි ...
- Investing in fast track plans
- Buying shares
- Playing games
- Referring friends
- Joining MTV’s subsidiary Paid-To-Click PaidVerts
- Playing the voting game
MTV වල shares ගැන දැනගන්න මෙතනින් යන්න. Click Here
දැන් අපි බලමු MTV වල Investing Plans ගැන මට පුළුවන් විදිහට මං ඔයාලට විස්තර කරලා කියලා දෙන්න බලන්නම්.
Investing in fast track plans
මං මුලින්ම කියපු විදිහට MTV කියන්නේ අපට බය නැතුව ආයෝජනය කරන්න පුළුවන් හොද site එකක් මේකේ තියන විසේසත්වයනම් අපේ සාමාන්‍ය බැංකු වගේ නෙමෙයි අඩු කාලයකදී වැඩි පොලියක් ඇතිව අපහු සල්ලි අතට ගන්න පුළුවන් එක.අපට ආයෝජනය කරන්න පුළුවන් Plans දෙකක් තියනව.
- 186% Power Plan
- 250% Fast Track Plan
- දැන් අපි බලමු 186% Power Plan එක කියන්නේ මොකක්ද කියල....
මුලින්ම කියන්න ඕනි මේකෙදි අපට දවසෙන් දවස සල්ලි අතට ලැබෙනේ නැ. ඒ වගේම සල්ලි අතට ලැබෙන දවසක් හරියට කියන්නත් බැ කොහොම උනත් දින 100ත් - 200ත් අතර ගානකට වඩා කල් යන්නේ නැ. එක තීරණය වෙන්නේ ඔයා යෝජනය් කරන වෙලාව වෙනකොට කොච්චර කල් යනවද plan එක ඉවර වෙලා සල්ලි අතට ගන්න කියන එක අනුව. මේ මොහොතෙන එකට ගතවන කාලය දවස් 80ක් වගේ
මේ plan එකට අනුව අපි invest කරනවා වගේ 186%ක් අපට ගෙවනවා. ඒකියන්න ඔයා $1ක් ආයෝජනය කලොත් ඔයාට $1.86ක් හම්බෙනවා. $10ක් invest කරොත් $18.6ක් අපහු හම්බෙනවා එතින් අයි බලන් ඉන්නේ?
දැන් මෙහෙමයි වැඩේ කරන්නේ ඔයාලා මුලින්ම MTV එකට log වෙන්න ඊට පස්සේ පල්ලෙහා රූපේ විදිහට invest කියන එකට යන්න
ඊට පස්සේ ඔයාලට පල්ලෙහා රූපේ විදියට අලුත් පිටුවක් එයි එකේ ඔයාලා 186% lump sum return.
$1 minimum කියන එක තොර ගන්න.
දැන් හරි ඔයාලා දැන් ඉන්නේ ආයෝජනය කරන්න තියන පිටුවේ. බලන්න පල්ලෙහා පින්තුරය වගේ පිටුවක් අවදා කියල. අවනම් වැඩේ හරි.
දැන් මේ රූපේ ආකාරය ඔයාට ආයෝජනය කරන්න පුළුවන් ඩොලර් ගන කියාද කියල $ මෙන්න මේ ලකුණ තියන කොටුවේ දන්න. ඒකරාලා රූපේ තියනවා වගේ දෙවෙනි කොටුවේ ඔයාගේ payment method එක තෝරලා පල්ලෙහා තියන invest now කියන බොත්තම click කරන්න දැන් ඔයා invest කරලා ඉවරයි.
දෙවෙනි investing plan එක තම 250% Fast Track Plan කියන එක මේකන ලංකාවේ අපට ටිකක් අමාරුයි මොකද මේ සදහා අවසර තියෙන්නේ premium investors ලට විතරයි. premium invester කෙනෙක් වෙන්න නම් දවස් 365k සදහා $500ක් දීලා account එක upgrade කරගන්න ඕනි. මං හිතන්නේ නැ අපේ කොල්ලෝ එකට කැමති වෙයි කියල.
දැන් අපි බලමු MTV වල Shares ගැන......
Shares
දෙවෙනි investing plan එක තම 250% Fast Track Plan කියන එක මේකන ලංකාවේ අපට ටිකක් අමාරුයි මොකද මේ සදහා අවසර තියෙන්නේ premium investors ලට විතරයි. premium invester කෙනෙක් වෙන්න නම් දවස් 365k සදහා $500ක් දීලා account එක upgrade කරගන්න ඕනි. මං හිතන්නේ නැ අපේ කොල්ලෝ එකට කැමති වෙයි කියල.
දැන් අපි බලමු MTV වල Shares ගැන......
Shares
මේකෙදි අපි කරන්න ඕනි මුලිකව අඩු ගානකට shares අරගෙන වැඩි ගානකට විකුණන එක තමා ඒ ඇරෙන්න මේක මහා ලොකු අමාරුවක් නැ. ඒ නිසා මං ලොකු විස්තරයක් කරන් නැතුව කොහොමද shares අරගෙන විකුනන්නේ කියල කියලා දෙන්නම්.දවසට එකපාරක් හරි නිකන් shares Marketplace එකට ගිහින් ඒ ගැන අවදානෙන් ඉන්න එතකොට ඔයාලට අවබෝදයක් එයි shares ගැන.
- දැන් ඔයා MTV එකට log වෙන්නකෝ...
- ඊට පස්සෙ Invest කියන තැනට යන්න.
- ඊට පස්සෙ එයි මේ වගෙ Page එකක්. ඒකෙ තියනවා Buy/Sell shares කියල තැනක්. එක click කරන්න
- ඊලගට තමා විස්තරේ තියෙන්නෙ.එතන තියනව Shares අපිට සල්ලි වලට ගන්න පුළුවන් ඒ වගෙම Baps වලටත් ගන්න පුලුවන්.
- දැන අපි බලමු කොහොමද Shares එකක් Buy කරන්නෙ කියල.ටිකක් ඉක්මනට කලොත් හොදයි.සමහර වෙලාවට අපි අතුලට ගියාට වෙන කවුරුහරි අපිට ඉස්සල්ල අරගෙන තියෙන්නත් පුලුවන්.
- දැන් buy කියන එක click කරලා buy කරන තැනට යන්න.
- ඊට පස්සෙ ඔයට කැමති ගානක් උඩ කොටුවෙ දාන්න.යටින් වැටෙයි ගන්න ගානෙ වටිනාකම.දෙවැනි කොටුවේ ඔයාගේ payment method එක තොරල Confirm කරන්න..
- දැන් වැඩේ හරි.වැඩේ හරියටම උනානම් Shares තියන පිටුවට යයි.එතන පෙන්නයි කියක් Shares ඔයාට තියනවද කියල.
- මගේ shares නැති නිසා 0 යි
තව දෙයක් කියන්න ඕනි shares විකුණනකොට හැම shares එකකටම 0.25% ගානක් අය කරනවා ඒ නිසා ඒවත් අල්ලලා විකුණන ඕනි .
Shares ගත්ත වගේ නෙමෙයි පාඩුවට එහෙම විකුනන්න එපා..
හරි එහෙනම් කට්ටිය Shares අරගෙන තියනවනම් විකුනන හැටි දැන් බලමු…
- එහෙනම් මුලිම Shares තියන Page එකට යන්න.ඉස්සල්ලා Post එකෙ තියනව යන විදිහ.
අමතකනම් මෙතන click කරන්න - මුලුන්ම බලන්න දැන් එකක් ගාන කීයද කියල.උඩම තියෙන්නෙ අඩුම ගාන. හැබැයි මේ අඩුම ගැන ඔයාලා shares ගත්ත ගානට වඩා වැඩි වෙන්න ඕනි හිතමු ඔයාලා share එකක් $0.08ට ගත්ත කියල ඔයාලා විකුණන හදනකොට එකක ගැන $0.09යි කියල එතකොට ඔයාගේ ලබය 0.01යි නේ හැබැයි මේකෙන් 0.25% fee එක අඩු කරන්න ඕනි කොහොමද එක හදන්නේ හරි ලේසියි මේ බලන්න දැන් අපි 1 share එකක් විකුනනේ 0.09ට නෙ එකෙන් 0.25% හදල අඩු කරන්න ඕනි.
- ඒ ගනට හරි ඉට අඩුවෙන් හරි දුන්නොත් තමා ඉක්මනටම විකුනගන්න පුලුවන් වෙන්නෙ.කැමතිනම් ටිකක් ලොකු ගානක් දාල බලාගෙන ඉන්න පුලුවන් විකිනෙනකන්.
- එහෙනම් දැන් Sell Your Shares Click කරන්න
- ඊට පස්සෙ මෙහෙම Page එකක් එනව.එතන පලවෙනි කොටුවෙ විකුන්න්න ඔන Shares ගානයි, දෙවෙනි කොටුවෙ එක Share එකක් විකුනන්න ඔන ගානයි දාන්න.දෙවනි කොටුවට අපි ඉස්සල්ල බලපු අඩුම ගාන දැම්මත් කමක් නෑ..
- ඊට පස්සෙ Sell කරන්න
- මොකක් හරි වැරදුනොත් My Shares කියන තැනට ගිහින් වෙනස් කරන්න පුලුවන්
Thank you Prasanna aiye. these informations are very useful. :D
ReplyDeletethank's
ReplyDeletethanks
ReplyDeleteKohomada premium member kenek wenne.mokalata gihillada?
ReplyDeleteMama my traffic value eke baluwa eka thanakawath thibune na.
ReplyDeletemage prashna wagayak nisa masa thunak withara neobux wala wada karanna bari dan nage acc eka wahala aai open karaganna kramayak kiyanawada
ReplyDelete