Paidverts sinhala $300 Per Month

Friday, January 16, 2015

Paidverts easy guide for Current Users


ගොඩක් අය මට EMAIL එවනවා පැහැදිලි නැති තැන් අහල. ඒ හන්ද ඒ හැමෝටම ප්‍රයෝජනයක් වෙන්න මම මේ BLOG POST එක දාන්න හිතුව අද. මේකේ මම කියල දෙන්නේ ඔයාලා REGISTER වුනාට පස්සේ පහසුවන් වැඩි ආදායමකට යන්නේ කොහොමද සහ තියෙන රහස් ටිකක්. මේ ටික මම කියන පිළිවෙලටම අනුගමනය කරන්න.

Register වෙන්න පලවෙනි ලිපිය බලන්න. නැත්තම් මෙතනින් යන්න.


මම මේක පහල තියෙන විදියට පෙළගස්වනවා. ඔයාල ඒ පිළිවෙලටම අනුගමනය කරගෙන යන්න.

1. මොකක්ද මේ PAIDVERTS කියන්නේ ?
2. ACCOUNT එක ACTIVATE කරගන්න විදිය
3. නිවැරදිව ADS ටික බැලීම.
4. නිවැරදිව AD PACK එකක් ගැනීම මගින් BAP ලබාගැනීම.
5. BAP GROUP නිවැරදිව තෝරාගැනීම සහ පවත්වාගෙන යාම.
6. නිවැරදිව CASH OUT කරගැනීම.

එහෙනම් අපි දැන් කතාව පටන් ගමු. හොදින් කියවල තේරුම් අරන් වැඩේ කරන්න.

1. මොකක්ද මේ PAIDVERTS කියන්නේ ?

Paidvert  කියන්නෙ දැනට පවතින විශ්වාසවන්ත online advertising සමාගමක්. මේකෙදි අපිට අපේ website එකක්, blog අඩවියක් ප්‍රචාරණය කරනව වගේම සැලකිය යුතු මුදලක්(දිනකට 1$- 50$ ක් පමණ)  දැන්වීම් නැරඹීම මගින්ද  උපයගන්න පුලුවන්.. මේ අඩවිය පටන් අරගෙන දැනට අවුරුදු 3ක අතර කාලයක්  වෙනව. මේ කාලය තුලදී සෑම  member කෙනෙකුගෙම විශ්වාසය දිනා ගත් web අඩ්වියක් කිව්වොත් නිවැරදියි. මොකද සමහර web අඩවි මගින් අපි මහන්සියෙන් කාලය වැය කරල උපයන මුදල් අතට ලබාගන්න බෑ.අපරාදෙ අපෙ වටිනා කාලය සහ මහන්සිය. නමුත් මේකෙන්  හොයන සල්ලි  අපිට අනිවාර්යයෙන්ම ලබාගන්න පුලුවන්..                      

තව දෙයක් තමයි ගොඩක් අයට මේ සයිට් එකෙන්  සල්ලි හොයන්නෙ කොහොමද කියල  තේරුම් ගන්න බෑ.මොකද වෙන ptc site වගේ නෙමෙයි මේක කරගෙන යන්නෙ..මේකෙදි අපිට සල්ලි හොයන්න තියෙන්නෙ වෙනත්ම ආකාරයකට ඒ හැම දෙයක්ම මන් ඔයාලට පිලිවෙලට කියල දෙන්නම්..හරියට වැඩේ අල්ලගත්තොත් online money කියන සිහිනය සැබෑ කරගන්න පුලුවන් අනිවාර්යයෙන්ම.. 

2. ACCOUNT එක ACTIVATE කරගන්න විදිය

මේක තම ගොඩක් අයට තියෙන ප්‍රශ්නය. මොකද ගොඩක් අය මට EMAIL එවන්නේ මේ දේ අහලා. මේක හරිම සරල දෙයක්. කරන්න තියෙන්නේ දේවල් දෙකයි. 

1. ඔයාල REGISTER වුනු ගමන් ඔයාලට ACTIVATION ADS කියල ADS 16 ඒවි. ඒ AD 16 ම බලන්න.

2. දිනපතා ඔයාලට පැය 24 කට වරක් ACTIVATION ADS කියල ADS ටිකක් ලැබෙයි. ඒ ADS ටික අනිවාර්යෙන්ම බලන්න.

එච්චරයි කරන්න තියෙන්නේ. ඒ දේවල් කලාම ඔයාගේ ACCOUNT එක ACTIVE වෙනවා වගේම ඔයාලට BAP 25 ගානේ එක AD එකකට FREE ලැබෙනවා. පාඩු වෙන්නේ නෑ. පහල තියෙන්නේ ඒ ADS වල SCREEN SHOT එකක්.


Picture


3. නිවැරදිව ADS ටික බැලීම.

1 පියවර

 Account එකට log උනාම දකුනු පැත්තෙ තියෙනව Your Navigation කියල ඒකෙ paid ad කියන එක click කරන්න..

Picture

2 පියවර

මුලින්ම Activation Ad ටික ඔක්කොම බලන්න. View Activation Ad කියන Button එක Click කරන්න.

Picture

3 පියවර

ඊට පස්සෙ පහලින් වගෙ Page එකක් Open වෙයි. ඒකෙ පහලින් පින්තූරෙ දාල තියෙන විදියට කරන්න.


Picture
4 පියවර

උඩ Button එකClick කරාට පස්සෙ එයාලගෙ Website එකක් තත්පර 30ක්  පෙන්නනවා.. තත්පර 30 ඉවර වුනාට පස්සේ ඒකෙ දකුණු පැත්තෙ තියෙන එක Type කරන්න. ඊට පස්සෙ Confirm එක Click කරන්න.

Picture

5 පියවර

හරි ඔය වගේ ඇඩ්ස් 8ක් දවසට එනවා ඒව ඔක්කොම ඔය විදියට බලන්න. ඒකෙන් දවසට BAP 400ක් එකතු වෙනවා .තව දෙයක් මේ ඇඩ් බැලුවම තමයි අපේ Account එක Active වෙලා පවතින්නෙ.ඒක නිසා අනිවාර්යයෙන් බලන්න මේ ඇඩ් ටිකනම්.


ඊට පස්සෙ තමයි Bonus Ads ලැබෙන්නෙ ඒ කියන්නෙ ඒ ඇඩ් වලින් තමයි අපිට සල්ලි ලැබෙන්නෙ.ඒවත් බලන්න තියෙන්නෙ Activation Ad බලපු විදියටම තමයි.මේ පහලින් දාල තියෙන්නෙ Bonus Ad කිහිපයක් මට එන...



පහල තියෙන්නේ BAP LEVEL 8 ඉන්න කෙනෙක්ට දවසට ලැබෙන AD කිහිපයක්...

Picture

පේනව නේද දවසකට එන ඇඩ් වල වටිනාකම  මේකනම් මගේ එකක් නෙමෙයි ඒත් අපිටත් මාස කිහිපයකින් මේ තත්වෙට එන්න පුලුවන්. මගේ නම් දැනට දවසට 30$ -50$ අතර AD එනවා BAP තියෙනව 150,000ක්.ඔයාලත් try කරන්න අනිවාර්යෙන්ම පුලුවන්.

4. නිවැරදිව AD PACK එකක් ගැනීම මගින් BAP ලබාගැනීම.

මේක ගන්න එක ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්නෙ මේ ඇඩ් පැක් ගන්නෙ නැතුවනම් මේක කරන එක වැඩක් නෑ මොකද මේකෙන් තමයි අපිට ලේසියෙන්ම BAP වැඩි කරගන්න පුලුවන්. දැන් දන්නවනේ BAP තියෙන ප්‍රමාණය අනුව තමයි අපිට වටින ඇඩ් ලැබෙන්නෙ කියල .ඒක නිසා හැම වෙලේම BAP වැඩි කරගන උත්සහ කරන්න..ඒකට තියෙන හොදම ක්‍රමය තමයි මේ ad pack ගන්න එක.අපි බලමු කොහොමද AD PACK එකක් ගන්නෙ කියලා.

*** මෙහිදී දැනගත යුතු නිවැරදිම කරුණ වන්නේ ඔබ ගන්නා 1$ AD PACK එකකින් ඔබට ලැබෙන්නේ BAP 3100 කි. 

එනම් ඔබට BAP 31,000 අවශ්‍ය යයි සිතමු. එවිට ඔබ 1$ AD PACK 10 ගත යුතුය. මෙය එකවර හෝ අවස්ථා 10 කදී කල හැකි අතර ඔබ PAYZA හෝ PAYPAL මගින් ගෙවීම සිදු කරන්නේ නම් අවම 5$ වත් (AD PACK 5 ක් වත්) ගනුදෙනුවක් කිරිඉම වඩාත් යෝග්‍ය වේ. මක්නිසාද යත් එසේ නැතහොත් ඔබට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බැවිනි.

දැන් එහෙනම් අපි බලමු කොහොමද AD PACK නිවැරදිව ගන්නේ කියලා.

1 පියවර

ඔයාගෙ Account එකේ දකුනු පැත්තෙ තියෙන Buy Ads කියන එක Click කරන්න. 



2 පියවර

ඊට පස්සෙ එන Page එකේ උඩින්ම තියෙන Bulks Ad එකේ Create Campaign Button එක Click කරන්න.

Picture

3 පියවර

මේක ගන්නකොට අපේ Website එකක් Promote කරන්න පුලුවන් ඒ Link එක  අංක 1 තියෙන තැනට දාන්න දාන්න.එහෙම් එකක් නැත්තන් Paidvert එකේ Referral link එකම දාන්න.

Picture

4 පියවර

අංක 2 කියන තැනට අපේ Banner එකක් ඇඩ් කරන්න පුලුවන් ඒකෙන් වෙන්නෙ අපේ සයිට් එකේ බැනර් එක Advertise කරන එක. එහෙම එකක් දාන්න ඕනෙ නැත්තම් Opt Out කියන එක Click කරන්න.

Picture

5 පියවර

අංක 3ත් එවගෙම Banner එකක් දාන්න පුලුවන් මේ Banner වල Image දානකොට සැලකිලිමත් වෙන්න. Size එක එතන දාල තියෙන ප්‍රමාණ වලට සමාන විය යුතුයි.

අංක 4 ට ඔයාලගෙ Web Site එක ගැන වාක්‍ය 3ක් Add කරන්න.

Picture

6 පියවර

අවසානෙට Payment Method එක තෝරල ඇඩ් පැක් කීයක් ගන්නවද කියල දාන්න ඊට පස්සෙ යටම ඇති Purchase Ad කියල Button එකක් ඒක Click කරන්න.

Picture

හරි ඔහොම තමයි ඇඩ් පැක් එකක් ගන්නෙ.. පුලුවන් තරම් BAP වැඩි කරගන්න බලන්න..ඉක්මනින්ම 7 වෙනි Bap Group එකට සෙට් වෙන්න.ඊට පස්සෙ ඉතින් දිගටම මාසික ආදායම රුපියල් 30000 පන්නල සුවර්..BAP ගාන 250000 පැන්නම AD Filter එක ගන්න ඊට පස්සෙ ඔය පොඩි Ad එන්නෙ නෑ.


5. BAP GROUP නිවැරදිව තෝරාගැනීම සහ පවත්වාගෙන යාම.

BAP ස්තාවර මට්ටමක තියාගන්න ආයෙ අපිට BAP 12000ක් ගන්න වෙනවා.. ඒකට 4$ක් දිල ආයෙ ad pack 4ක් ගන්න ඕන.. ඒක ගත්තම අපිට ආයෙ 12400ක් Bap ලැබෙනවා..(3100*4= 12400)
හරි දැන් බලමු ලාබය
දවසේ ආදායම =6$
දවසට වියදම( ad pack 4 ක් ගන්න)=4$
දවසේ ලාබය = 6-4= 2$

මාසික ආදායම = 2*30 = 60$ ( ලන්කාවෙ මුදලින් 7000ක් විතර )

පොඩ්ඩක් හිතන්න මේකෙන් දවසට 6$ක් නෙමෙයි හොයන්න පුලුවන් එතකොට මන් කියන විදියට ගනන් හදල බලන්න. සමහර අය ඉන්නව මේකෙන් දවසට 100$ක් පවා හොයනව..
එතකොට බලන්න
දවසේ ආදයම =100$
වියදම( ad pack 65ක් ගන්න )=65$
ලාබය =100-65 = 35$

මාසික ආදායම= 35*30= 1050$ ( ලන්කාවෙ මුදලින් හිතාගන්න පුලුවන්නේ.)

සමහර අය කියනව මේක practical නෑ කියල නමුත් මන් අත්දැකීමෙන් දන්නව මේ වගේ ගානකට යන්න ඉතාම ලෙසියි. 


6. නිවැරදිව CASH OUT කරගැනීම.


1 පියවර

ඔයාගෙ Balance එක පෙන්නන තැන තියෙන Cashier කියන එක Click කරන්න..




2 පියවර

ඊට පස්සෙ Fund Your Account Balance Using A New Deposit Method කියන තැනින් ඔයාට අවශ්‍ය Payment Method එක Select කරල විස්තර ටික දෙන්න

Picture


ඊට පස්සෙ Transfer Your 'Earnings Balance' කියන තැනින් ඔයාට අවශ්‍ය payment method එකට සල්ලි Transfer කරන්න..ඒකට ඔයා Register වෙනකොට දුන්න Birthday එක මතක තියෙන්න ඕන ඒක එතනට දාන්න..

අන්තිමට වම් පැත්තෙ Your Available Balance කියන තැනින් Cash Out කරන්න.. Paypal, Payza Cash Out වලට විතරයි Support කරන්නෙ Add Fund කරන්න බෑ.. ඒ උනාට Ad Pack ගන්න මේ හැම Payment Method එකක්ම Use කරන්න පුලුවන්.

Picture
Posted by Unknown at 11:51 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Paidverts easy guide for Current UsersPaidverts easy guide for Current UsersPaidverts easy guide for Current Users

47 comments:

  1. UnknownJanuary 30, 2015 at 11:56 PM

    cash athata ganne kohomada? paypal, payza walin?

    ReplyDelete
    Replies
    1. UnknownJanuary 31, 2015 at 12:01 AM

      paypal ලංකාවට support කරන්නනේ හොදට .. ඒ නිසා Payza තමයි හොදම විදිහ මන් පාවිච්චි කරන්නෙත් ...

      Delete
      Replies
        Reply
    2. UnknownJanuary 31, 2015 at 12:14 AM

      kohomada athata ganne?

      Delete
      Replies
        Reply
    3. UnknownJanuary 31, 2015 at 12:20 AM

      මම නම් HNB එකට තම ගන්නේ එක ලේසියි ... හොදට support කරනවා

      Delete
      Replies
        Reply
    4. Reply
  2. UnknownJanuary 31, 2015 at 12:17 AM

    mata kiyala denna account eka hadana hati.. cash athata ganna pluwan widiyata.

    ReplyDelete
    Replies
    1. UnknownJanuary 31, 2015 at 12:22 AM

      මේ විදියට කරන්න http://paidvertssinhalaemoney.blogspot.com/2015/01/payza.html

      Delete
      Replies
        Reply
    2. UnknownJanuary 31, 2015 at 12:30 AM

      HNB ekata kiyala hadanna oneda wenama account ekk?

      Delete
      Replies
        Reply
    3. UnknownJanuary 31, 2015 at 12:30 AM

      HNB ekata kiyala hadanna oneda wenama account ekk?

      Delete
      Replies
        Reply
    4. UnknownJanuary 31, 2015 at 12:34 AM

      එහෙම ඕනි නැ යාලුව debit card එකත් එක්ක තියන සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් හදා ගන්න.
      ගිණුම open කරන්ඩ 2000ක් විතර ඕනි එවෙලාවෙම card එක අතටම ගන්න පුළුවන් .... අනික 2000න් invest පාරක් දන්න පුළුවන් paidverts එකේ

      Delete
      Replies
        Reply
    5. UnknownJanuary 31, 2015 at 12:35 AM

      paidverts account එකක් හදාගත්තද ?

      Delete
      Replies
        Reply
    6. UnknownJanuary 31, 2015 at 12:37 AM

      ehemada ... ehenm patta.. ow paidverts ekk thiyenawa.. godaknam hewwe ne.thawama mul sathiya.oyata dan mona wage ads da enne? kochchara kalda?

      Delete
      Replies
        Reply
    7. UnknownJanuary 31, 2015 at 12:59 AM

      kiyannako

      Delete
      Replies
        Reply
    8. UnknownJanuary 31, 2015 at 1:22 AM

      mama group 6 enne mata group 6ta ena ads hambenava

      Delete
      Replies
        Reply
    9. UnknownJanuary 31, 2015 at 1:24 AM

      oya mage ref kenek nam mata username eka denna

      Delete
      Replies
        Reply
    10. UnknownJanuary 31, 2015 at 5:13 AM

      neaiye. man oyage ref knk nemei. podi udawwak krannako

      Delete
      Replies
        Reply
    11. UnknownFebruary 2, 2015 at 9:23 PM

      oya kiyanna malli man help karannam oya eta passe monavath ahuve nane

      Delete
      Replies
        Reply
    12. UnknownFebruary 2, 2015 at 9:29 PM

      sry aiye. mama hithuwe ref knk nowena nisa help nokarana nisa commnt kale ne kiyala

      Delete
      Replies
        Reply
    13. UnknownFebruary 2, 2015 at 9:30 PM

      fb innawaanm fb eka dennko

      Delete
      Replies
        Reply
    14. UnknownAugust 10, 2015 at 11:04 PM

      oke ohomanam dn add anne ne..mn inne 8 group.No ads.Kavadavath 100$ and $50 vith ne...

      Delete
      Replies
        Reply
    15. Reply
  3. UnknownFebruary 2, 2015 at 9:30 PM

    ayyo na malli ehema ahuve ethakota mata oyage profil eka balanna puluvanne

    ReplyDelete
    Replies
    1. UnknownFebruary 2, 2015 at 9:33 PM

      mage thiyenne ayye 159BAP.... $0.92179 i.. ada dawasa athulataha meka 1$ krgannabarida?

      Delete
      Replies
        Reply
    2. UnknownFebruary 2, 2015 at 9:35 PM

      epa man oyata deyak kiyannam karanna kalin mekata avith account ekak hadagannako
      http://www.kuppiya.lk/threads/paidverts-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B7%80-%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.2691/

      Delete
      Replies
        Reply
    3. UnknownFebruary 2, 2015 at 9:38 PM

      rbaprasanna2 valin enne man malli

      Delete
      Replies
        Reply
    4. UnknownFebruary 2, 2015 at 9:45 PM

      hari

      Delete
      Replies
        Reply
    5. Reply
  4. UnknownMarch 23, 2015 at 2:38 AM

    Add Pack buy krn referral link eka dunnata verify krnne ne
    wena blog ekak hadala eke link eka dunnath naneeeee

    ReplyDelete
    Replies
    1. UnknownMarch 26, 2015 at 12:11 AM

      Oyage mytraffic link eka denna..

      Delete
      Replies
        Reply
    2. Reply
  5. AnonymousMarch 29, 2015 at 12:33 AM

    onna machan mama ref kenek oyage....(lakyboy1)

    ReplyDelete
    Replies
    1. UnknownApril 18, 2015 at 9:11 AM

      Ela......thanx

      Delete
      Replies
        Reply
    2. Reply
  6. Info ParadiseApril 18, 2015 at 6:34 AM

    mama account eka haduwe january
    birthday eka hariyatama sure na..eka balaganna widiyak nadda

    ReplyDelete
    Replies
    1. UnknownApril 18, 2015 at 9:10 AM

      Oyata balanna ba... support ticket ekak yavanna birthday mathaka na kiyala

      Delete
      Replies
        Reply
    2. Reply
  7. UnknownMay 23, 2015 at 1:53 AM

    This comment has been removed by the author.

    ReplyDelete
    Replies
      Reply
  8. UnknownMay 23, 2015 at 2:22 AM

    mama oyage refferl kenek nam neme oyata puluvannam mata udavuvak karanavada ?
    mata dana ganna puluvand bap12000 ta passe davasata 6$ k ganna puluvanda kiyala

    ReplyDelete
    Replies
      Reply
  9. UnknownAugust 3, 2015 at 5:29 PM

    brother mage paidverts account ake tiyana BAP points tika gana adu ads godak awilla ikmanata iwara wanava.aka nawattanne kohomada.mage BAP tiyanne 10000 witara, please help me..........

    ReplyDelete
    Replies
    1. UnknownAugust 15, 2015 at 5:54 AM

      This comment has been removed by the author.

      Delete
      Replies
        Reply
    2. Reply
  10. SACHADIAugust 12, 2015 at 5:43 AM

    මට තියෙන්නෙත් පියුමාල් අයියගේ ප්‍රශ්නෙමයි !

    ReplyDelete
    Replies
      Reply
  11. Ishara MadushankaSeptember 27, 2015 at 7:27 AM

    Mcn cashier Kara ganna tiyenna one awama mudala keeyada?

    ReplyDelete
    Replies
    1. UnknownNovember 30, 2015 at 12:40 PM

      This comment has been removed by the author.

      Delete
      Replies
        Reply
    2. Reply
  12. UnknownNovember 8, 2015 at 5:57 AM

    maco mage Paidverts rifaral benar blog eke demmata weda karanne bn 0789048834ta mis ekak gahapan mama call karannam plaz bn

    ReplyDelete
    Replies
    1. UnknownNovember 30, 2015 at 12:42 PM

      This comment has been removed by the author.

      Delete
      Replies
        Reply
    2. Reply
  13. AnonymousNovember 26, 2015 at 4:14 AM

    meka scam site ekakda bn den?

    ReplyDelete
    Replies
    1. UnknownNovember 30, 2015 at 12:39 PM

      This comment has been removed by the author.

      Delete
      Replies
        Reply
    2. Reply
  14. Madushan SerasingheJanuary 6, 2016 at 4:08 PM

    Ayye mekata api sali danawanam kohomada danne.paypal eken be. mage master card ekak nisa payza ekata card eka add karannath be kiyala denna puluwannam loku udauwak.

    ReplyDelete
    Replies
      Reply
  15. Madushan SerasingheJanuary 13, 2016 at 5:05 PM

    Machan man mekata ad pack 9k gaththa.ko bn ads enne nene oya kiuwa vidiyta

    ReplyDelete
    Replies
      Reply
  16. Bandula IndrasenaAugust 19, 2016 at 6:29 AM

    01. BAPs Available මගේ හැමදාම 100ක් සහා මුදලුත්අඩු වෙනවා. එයට හේතුව මොකද්ද?
    02. මගේ payza ගිණුම .paidverts.com එකේ ලොක් උනා. එය uonlok කර ගන්නේ කෙසේද? පුළුවන්නම් උදවු කරන්න.

    ReplyDelete
    Replies
      Reply
  17. UnknownApril 29, 2018 at 10:02 PM

    Group 2 ads wala wadima watinakama saha aduma watinakama keyada

    ReplyDelete
    Replies
      Reply
  18. AnonymousJuly 8, 2018 at 10:13 PM

    Mama me gana danumak na.Mata first step ake idalama kiyala denna puluwanda? ?

    ReplyDelete
    Replies
      Reply
  19. AnonymousJuly 8, 2018 at 10:23 PM

    Mama me gana danumak na.Mata first step ake idalama kiyala denna puluwanda? ?

    ReplyDelete
    Replies
      Reply
Add comment
Load more...

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

Register Here

PaidVerts

Popular Posts

  • Paidverts easy guide for Current Users
    ගොඩක් අය මට EMAIL එවනවා පැහැදිලි නැති තැන් අහල. ඒ හන්ද ඒ හැමෝටම ප්‍රයෝජනයක් වෙන්න මම මේ BLOG POST එක දාන්න හිතුව අද. මේකේ මම කියල දෙන්න...
  • MyTrafficValue Review - What Is It And How Does It Work?
    A revolution in making money online - MyTrafficValue MyTrafficValue is an online crowdfunding platform that was launched in April 2012, b...
  • My Traffic Value (MTV)
    ගොඩක් අය අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න ගොඩක් PTC පසේ එතකොට තව තව දේවල් පස්සේ දුවන නිසා මට හිතුන මේ ලිපිය දන්න ඕනි කියල මොකද මත් හොදටම PTC පස්සේ...
  • PaidVerts Guide To Getting Started
    PaidVerts is a lot different than all the other Paid-To-Click programs out there, so often new members have no idea how to start earning an...
  • PaidVerts review - what is it and how does it work?
    Short introducion about PaidVerts PaidVerts  is a Paid-To-Click site that was launched in March 31, 2014 by the crowdfunding platform  my...
  • PAIDVERTS වලින් නිවැරදිව හම්බකරමු
    සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන විස්තරයක් කරල ඉන්නන්. මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල memb...
  • SEND , RECEIVE සහිත PayPal ගිණුමක් හදමු
    හැමෝටම ජයෙන් ජය කියල මන් වැඩේ පටන් ගන්නම්. මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද ඊ මනී ශේස්ත්‍රයෙදී අපට අවශ්‍ය අන්තර්ජාල බැංකු ගිණුමක් සකස් ...
  • Paidverts වලින් මාසික අදායමක් ගමු.....
    අද අපි බලමු කොහොමද PV වලින් මාසිකව අදායමක් ගන්නා ආකාරයට ඔයාගේ ගිණුම manage කරන්නේ කියල. නැත්තම් ඉතින් හැමදාම අපට ඉන්න වෙන්නේ invest කරක...
  • PaidVerts strategy to maximize your earnings/BAP
    Despite how complex  PaidVerts  might seem at first, it’s actually really simple once you get to know it. And people are often confused by...
  • නිවැරදිව Payza ගිණුමක් හදමු
    වැඩි කතා නැතුව අපි බලමු අන්තර්ජාල බැංකු ගිණුමක් වන පේසා ගිණුමක් සාදා ගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාල පහළ තියන බැනර් එක උඩ Click කරන්න. ...

Blog Archive

  • ▼  2015 (10)
    • ▼  January (10)
      • MyTrafficValue Review - What Is It And How Does It...
      • නිවැරදිව Payza ගිණුමක් හදමු
      • Paidverts වලින් මාසික අදායමක් ගමු.....
      • PaidVerts review - what is it and how does it work?
      • SEND , RECEIVE සහිත PayPal ගිණුමක් හදමු
      • PaidVerts strategy to maximize your earnings/BAP
      • PaidVerts Guide To Getting Started
      • My Traffic Value (MTV)
      • Paidverts easy guide for Current Users
      • PAIDVERTS වලින් නිවැරදිව හම්බකරමු

Statistics

Simple theme. Theme images by jangeltun. Powered by Blogger.